Airtel 45/-

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා කවුරැහරි කියනවද Airtel 45/- Active කරගන්නේ කියල .....

    ඒකේ MB කීයක් දෙනවද බං.. දවස් කීයක් වලංගුද බං
     

    hasith911

    Member
    Aug 19, 2011
    71
    4
    0
    මචංලා කවුරැහරි කියනවද Airtel 45/- Active කරගන්නේ කියල .....

    ඒකේ MB කීයක් දෙනවද බං.. දවස් කීයක් වලංගුද බං

    45 ක් Reload කරන්න විතරයි තියෙන්නෙ.
    රෑ 12 වෙනකම් 1.48GB දෙනව.
    කරගන්න දෙයක් ඒ වෙලාව ඇතුලත කරගන්න.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    45 ක් Reload කරන්න විතරයි තියෙන්නෙ.
    රෑ 12 වෙනකම් 1.48GB දෙනව.
    කරගන්න දෙයක් ඒ වෙලාව ඇතුලත කරගන්න.

    දවසක් විතරද පුලුවන්
     

    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    Data Pack (Rs.45) - Airtel Prepaid


    • Reload Rs. 45 and Enjoy 1500 MB (1.5 GB) Data to Surf and Download!
    • Data will expire at Midnight on the same day (12 midnight)
    • Activation/Activating method: Simply reload Rs. 45
    • Downlink @ 3.6 Mbps (Megabit/sec)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    Data Pack (Rs.45) - Airtel Prepaid

    * Reload Rs. 45 and Enjoy 1500 MB (1.5 GB) Data to Surf and Download!
    * Data will expire at Midnight on the same day (12 midnight)
    * Activation/Activating method: Simply reload Rs. 45
    * Downlink @ 3.6 Mbps (Megabit/sec)

    25/- කොහොහොමද
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    Data Pack (Rs.45) - Airtel Prepaid

    * Reload Rs. 45 and Enjoy 1500 MB (1.5 GB) Data to Surf and Download!
    * Data will expire at Midnight on the same day (12 midnight)
    * Activation/Activating method: Simply reload Rs. 45
    * Downlink @ 3.6 Mbps (Megabit/sec)

    25/- කොහොහොමද
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    අඩෝ මගේ සමහර වෙලාවට ඔක්කොම ඩේටා යුස් කලේ නැති උනාම 100mb ඉතුරු වෙනවානේ
     

    thanujaka

    Well-known member
  • 25/- කොහොහොමද
    25 card eka hari reload eka hari dammama 100mb hambenawa.....msgs 500kuth hambenawa......7 days walid.................!!!!
    7.gif
     

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    Samahara welawata 6.00am witara thiyenawa(45 reload)...mma raata film ehema down wenna danawa udeta down wela thiyenawa...