Airtel 4G+

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ උනාට ස්පීඩ් එක 230KB per seconds.
    ගෙවල් පැත්තෙ නෙට්වර්ක් අවුල හින්දා කස්ටර්මර් care එකට කතා කරාම දඩ බඩ ගාලා උන් ගේ tecnician ල එහෙම ගත්තා. අද ආයේ ගත්තා, ඒ අතින් කස්ටර්ම care නන් සුපිරි. ඒත් network නන් එසේමයි.
    1000002379.jpg
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    area eka anuwa thamai bn
    airtel mamth anthimata test karapu paara normal 4G aawa 40mbps wage
    dan 4G+ uth tiyenawa nam loku speed ekak ei
    eth unge hoda packages na ne
    issara nam tibba ne niyama daily packages tikak, Rs.55 ta 5GB, anam manam
    dan eh flash offers mukuth na ne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,685
    2
    54,278
    113
    මොබිටෙලුත් අප්ලෝඩ් 300Kbps වෙලා අද වැස්ස නිසා ද දන්නෑ

    yEM515Gl.jpg