airtel IP හෙන අවුල් සහගතයි.[HELP]

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    airtel IP හෙන අවුල් සහගතයි.[HELP]

    airtel-logo.jpg


    ගොඩක් අය use කරනවා ඇති නේද airtel? උන්ගේ ප්‍රශ්නයක් එනවනේ බන් BUX site වල register වෙද්දී, login වෙද්දී "Your IP was taken by another user" කියල එතනින් එහාට යන්න දෙන්නේ නෑ. මේකට හේතුව උන් එකම IP එක කීප දෙනෙක්ට දෙනවා නේද මචන්ලා? මේක හදාගන්නේ කොහොමද? airtel customer care කතා කලාම උන් මෙලෝ මගුලක් දන්නේ නෑ බන්. උන්ගේ server එකේ අව්ලක් නෑ කියනවා. වෙලාවකට IP එක India කියල වැටෙනවා, මේ දෙක හදාගන්න විදියක් කව්රුහරි දන්නවද? ලොකු උදව්වක් මචන්ලා. :confused::confused:
    ??.PNG
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    eka machan unge ip assign wena widiya mama hithanne.unge ip address pool eken 1 ip ekak multiple users la use karanawa.slt walath dynamic thamai habai ekama ip eka multiple use wenne naha same time.ubata salli deela mama hithanne static ip ekak ganna nan puluwan wei.wena widiyak mama nan danne naha
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ලන්කාවේ හැම ISP ලාම කරන්නේ public IP පොඩි ප්‍රමානෙකට ඔක්කොම users ලා ටික NAT කරලා තමා නෙට් යවන්නේ. එතකොට ඉතින් කිහිප දෙනෙකුට එකම public ip එක තමා තියෙන්නේ. එතකොට ඔය ප්‍රස්නෙ එනවා. ISP ට තියන public ip ප්‍රමානේ මත ඔය ප්‍රස්නේ එන්න පුලුවන් සම්බාවිතාව අඩු වැඩි වෙනවා.

    provider වෙන කෙනෙක්ට මාරු වෙන්න. එතකොට ඔය ලෙඩේ හරියන්න පුලුවන්. නිට්ටාවටම හොද වෙන්න ඉතින් උබට ip එකක් සල්ලි වලට ගන්න වෙනවා. උබ වගේ එකෙක්ට ඒක එච්චර ප්‍රයොගික නෑ.
     

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    machan pls escalte this to airtel cx care...after you got the complain number pls put a PM to me.
    i ll check.