Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

May 19, 2022
9
9
3
Airtel වල මේ package එක use කරන කවුරුහරි ඉන්නවද. Speed එක ගැන එහෙම මොනාහරි දන්න කෙනෙක් කියන්නකෝ.

Customer service එකෙන් දැනගත්ත විස්තර නෙමේ. භාවිතා කල කෙනෙකුගේ අත්දැකීම් බලාපොරොත්තු වෙමි.

IMG_20220521_193102.jpg
 
May 19, 2022
9
9
3
හච් ගන්න ඕක ස්ලෝ. සිග්නල් හොදටම ඕනි වැඩක් කරන්න
ඒ කිව්වෙ signal හොදයි නම් package එක හොදයිද? Customer service එකෙන් මට කිව්වෙ 30gb full speed හම්බෙනවා. එතනින් එහාට 1mbps speed cap එකක් වැටෙන කතාවක්.
 
  • Like
Reactions: Rumeshzoysa

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    hutch eke mkkd mcn ? Details kiypnko
    https://hutch.lk/cliq/

    ඒ කිව්වෙ signal හොදයි නම් package එක හොදයිද? Customer service එකෙන් මට කිව්වෙ 30gb full speed හම්බෙනවා. එතනින් එහාට 1mbps speed cap එකක් වැටෙන කතාවක්.
    මුලින්ම ඉන්න තැන එයාටෙල් සිම් එකක් දාලා පොඩි ප්‍රීපේඩ් පැකේජ් එකක් දාලා www.fast.com එකෙන් ස්පීඩ් චෙක් කරන්න.
    ------ Post added on May 21, 2022 at 11:50 PM
     
    May 19, 2022
    9
    9
    3
    dialog hoda data package eka mokakda, mydialog app eke thiyena okkoma patta padui
    Work and learn broadband plan eka thamai eke laba ekakata thiyenne. Torrent banna ba. Eth seeder wage site haraha puluwan torrent ekak download karaganna. Netflix wada karanawa samahara connection walata..samaharaewata ba. Ewaye restriction eka watenne na samahara welawata. Samahara ewaye watenawa.

    35gb - 495/=
    80gb - 995/=

    Mulin 35 gb dan balanna usable da kiyala oyage wada walata. Passe daganna 80gb plan eka hoda nam

    Speed eka lokuwata one nathi kenek nam 1990 unlimited eka daganna 2mbps month pack eka. 1mbps eka nam daganna epa..wadak karaganna ba. Mokata deepu ekak da manda 😂. 2mbps eka nam shape. Netflix ehema HD load wenawa.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඒ කිව්වෙ signal හොදයි නම් package එක හොදයිද? Customer service එකෙන් මට කිව්වෙ 30gb full speed හම්බෙනවා. එතනින් එහාට 1mbps speed cap එකක් වැටෙන කතාවක්.
    #ක තමයී. උබට හොඳටම signal තියේ නං 136KB/s එනව. Fast එකේ upload නං 22Mbps එනවා මට. හැබැයි drive upload එකේදී 136ma තමයී.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Screenshot_20220621-235531.png

    එයාර්ටෙල් රෑ 12 න් පස්සේ 3G මාර ස්පීඩ්. හැබැයි 4G ඩේටා මේකෙන් පාවිච්චි කරන්න පුලුවන්ද දන්නෑ🤔
     
    • Like
    Reactions: Rumeshzoysa

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Speed one nam dialog mobile try karanna.owagen loku speed ekak expect karanna epa.
    pissuda hutto airtel 5 MB/s wage down speed ekak tiyenewa meheta :ROFLMAO:

    apinam airtel rs 70 gaane tiktok package eka daagatta.ceylon tunnel eken connect karagatta internet giya,
    ------ Post added on Jun 22, 2022 at 1:03 AM
     
    • Like
    Reactions: Rumeshzoysa

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    View attachment 175042
    එයාර්ටෙල් රෑ 12 න් පස්සේ 3G මාර ස්පීඩ්. හැබැයි 4G ඩේටා මේකෙන් පාවිච්චි කරන්න පුලුවන්ද දන්නෑ🤔
    දැන් Airtel 3G mobile network එක shut down කරලා නේද තියෙන්නේ?
     
    • Like
    Reactions: Rumeshzoysa