Airtel UNLIMITED

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,, කවුද එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එක පාවිච්චි කරන්නේ???

    මට මේ ටික පොඩ්ඩක් කියනවද..

    1. ඇත්තටම අන්ලිමිටඩ් ද?
    2. ස්පීඩ් එක කොහොමද?
    3. බිල කීයක් එනවද?


    http://www.airtel.lk/AirtelSL/broadband/postpaid_broadband.html

    2h356pd.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රු.1800ක් වගේ බිල් එක...
    12GB වලින් පස්සේ ස්ලෝ කරනවා... මමනම් 10GB වලට එහා තාම පාවිච්චි කරේ නෑ...
    අවුරුද්දකට වැඩියි පැකේජ් එක අරන්... මටනම් අවුලක් නෑ.. මම 2G වලින් නෙට් යන්නේ...
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රු.1800ක් වගේ බිල් එක...
    12GB වලින් පස්සේ ස්ලෝ කරනවා... මමනම් 10GB වලට එහා තාම පාවිච්චි කරේ නෑ...
    අවුරුද්දකට වැඩියි පැකේජ් එක අරන්... මටනම් අවුලක් නෑ.. මම 2G වලින් නෙට් යන්නේ...


    thxxx bro info valata(REP+)...thava kavda use karanne????