මම වැඩිය කෝල් ගන්න කෙනෙක් නෙමේ
රුපියල් 100ක් දැම්මොත් මාසයක් කතා කලෑකි
Airtel එක රීලෝඩ් කෙරුවෙ නෑ සෑහෙන කාලෙකින් (මාස ගාණකින්)
බැලන්ස් එක 0 වුණාට සමහර වෙලාවට කෝල් ගන්ඩත් පුලුවන් Airtel වලින්.
හැබැයි මගේ කෝල් එකක ඉන්නෙ විනාඩියයි දෙකයි. අවශ්‍ය වැඩේ කරගන්ඩ විතරයි