girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම වැඩිය කෝල් ගන්න කෙනෙක් නෙමේ
    රුපියල් 100ක් දැම්මොත් මාසයක් කතා කලෑකි ;)
    Airtel එක රීලෝඩ් කෙරුවෙ නෑ සෑහෙන කාලෙකින් (මාස ගාණකින්)
    බැලන්ස් එක 0 වුණාට සමහර වෙලාවට කෝල් ගන්ඩත් පුලුවන් Airtel වලින්.
    හැබැයි මගේ කෝල් එකක ඉන්නෙ විනාඩියයි දෙකයි. අවශ්‍ය වැඩේ කරගන්ඩ විතරයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,855
    1
    9,851
    113
    colombo
    මම වැඩිය කෝල් ගන්න කෙනෙක් නෙමේ
    රුපියල් 100ක් දැම්මොත් මාසයක් කතා කලෑකි ;)
    Airtel එක රීලෝඩ් කෙරුවෙ නෑ සෑහෙන කාලෙකින් (මාස ගාණකින්)
    බැලන්ස් එක 0 වුණාට සමහර වෙලාවට කෝල් ගන්ඩත් පුලුවන් Airtel වලින්.
    හැබැයි මගේ කෝල් එකක ඉන්නෙ විනාඩියයි දෙකයි. අවශ්‍ය වැඩේ කරගන්ඩ විතරයි

    මගේ airtel to airtel unlimited nikanma