ඔව් බන් ඒ දවස් වල මොබිටෙල් වලින් එයාටෙල් වලට කෝල්ස් ගන්න පවා බැරි කරලා තිබුනා. ඒත් බලපන් ලන්කාබෙල් උන් 1400 ට 80 ග්බ් දෙනවා ස්පීඩ් එක 4mb ඒක උනත් අවුලක් නෑ හෝම් යූස් කරන උන්ට ඒ වගේ පැක් ටිකක් හරි දෙනවනම් හොදයි. මට ලංකාබෙල් නම් තිත්ත වෙලා තියෙන්නෙ දැන් සති තුනකට වැඩී ඉන්ටනෙට් ඩවුන්. එකෙක්වත් සතේකට ගනන් ගන්නෙ නෑ කෝල් කරත්.එයාර්ටෙල් එවුන්ට දෙන්න බෑ බන් ලොකුවට දෙයක්..
උන්ට දෙන්න පුලුවන් උනත් ඒක සීමා කරලා තියෙන්නේ විදුලි සන්දේශ එකෙන්..
ඉස්සර නෙට්වර්ක් අතර තරගයක් තිබ්බා..
එතකොට නම් එක එක විදිහට තරගෙට දුන්නා කෝල් ඩේටා..
දැන් තියෙන්නේ ඔක්කොගෙම කෝල් ඩේටා රේට්ස් එක සමාන කරලා සර්විස් එක සැපයීම අතින් තරගයක් නිර්මානය කරලා තියෙන එක.
මේ ක්‍රමය ගෙනාවේ ඩයලොග් මොබිටෙල් එවුන් එකතු වෙලා.
starlink ekenvathvath vasiyak labeyida bro apita !එයාර්ටෙල් එවුන්ට දෙන්න බෑ බන් ලොකුවට දෙයක්..
උන්ට දෙන්න පුලුවන් උනත් ඒක සීමා කරලා තියෙන්නේ විදුලි සන්දේශ එකෙන්..
ඉස්සර නෙට්වර්ක් අතර තරගයක් තිබ්බා..
එතකොට නම් එක එක විදිහට තරගෙට දුන්නා කෝල් ඩේටා..
දැන් තියෙන්නේ ඔක්කොගෙම කෝල් ඩේටා රේට්ස් එක සමාන කරලා සර්විස් එක සැපයීම අතින් තරගයක් නිර්මානය කරලා තියෙන එක.
මේ ක්‍රමය ගෙනාවේ ඩයලොග් මොබිටෙල් එවුන් එකතු වෙලා.
JIOලන්කාවට එනව නම් පට්ට ඔය ඔක්කොගෙම රැස් බහිනවා. එයාටෙල් අද්දිත් එහෙම හිතුවා. ඒ දවස් වල එයාටෙල් සිම් ගන්න එයාටෙල් බ්‍රාන්ච් කුඩුකලා. අන්තිමේ අරුන් එකතුවෙලා උන්ට ගේම දුන්නාstarlink ekenvathvath vasiyak labeyida bro apita !
ov eka thama eeth satellite valata kaatavath restictions danna ba ne ! reciver eka thamanta thani thanivane ganna thiyenne !JIOලන්කාවට එනව නම් පට්ට ඔය ඔක්කොගෙම රැස් බහිනවා. එයාටෙල් අද්දිත් එහෙම හිතුවා. ඒ දවස් වල එයාටෙල් සිම් ගන්න එයාටෙල් බ්‍රාන්ච් කුඩුකලා. අන්තිමේ අරුන් එකතුවෙලා උන්ට ගේම දුන්නා
Lanka bell ehema denne completion ekak denna Bari nisa speed eka naha mungeඔව් බන් ඒ දවස් වල මොබිටෙල් වලින් එයාටෙල් වලට කෝල්ස් ගන්න පවා බැරි කරලා තිබුනා. ඒත් බලපන් ලන්කාබෙල් උන් 1400 ට 80 ග්බ් දෙනවා ස්පීඩ් එක 4mb ඒක උනත් අවුලක් නෑ හෝම් යූස් කරන උන්ට ඒ වගේ පැක් ටිකක් හරි දෙනවනම් හොදයි. මට ලංකාබෙල් නම් තිත්ත වෙලා තියෙන්නෙ දැන් සති තුනකට වැඩී ඉන්ටනෙට් ඩවුන්. එකෙක්වත් සතේකට ගනන් ගන්නෙ නෑ කෝල් කරත්.
මොබිටෙල් ඩයලොග් ලට හොද කම්පිටිශන් එකක් ආවනම් උනුත් අඩු කරනවා. දැන් උන් කරන්නෙ ගසා කන එක. කරුමෙට එකෙක්වත් ඒ පැත්ත බලන්නෙ නෑ. කුට්ටියට යටවෙලා
මොබිටෙල් ඩයලොග් උන්ගේ බිස්නස් එක ස්ථාවර කරන් තියෙන්නේ.. වෙන එකෙක්ට අල්ලන්න දෙන්නේ නෑ.. එයාටෙල් , ටීගෝ , ඔය උන් ආවට පස්සේ තමා උන්ට කෙල උනේ.. පස්සේ දෙගොල්ල එකතු වෙලා ගේම ගහලා එයාර්ටෙල් හච් ඕවා ටික පාඩු ලබන ආයතන බවට පත් කරා..ඩයලොග් එවුන් රජය අල්ලන් ඉන්නේ.. උනුත් ගසා කනවා මුනුත් ගසා කනවාඔව් බන් ඒ දවස් වල මොබිටෙල් වලින් එයාටෙල් වලට කෝල්ස් ගන්න පවා බැරි කරලා තිබුනා. ඒත් බලපන් ලන්කාබෙල් උන් 1400 ට 80 ග්බ් දෙනවා ස්පීඩ් එක 4mb ඒක උනත් අවුලක් නෑ හෝම් යූස් කරන උන්ට ඒ වගේ පැක් ටිකක් හරි දෙනවනම් හොදයි. මට ලංකාබෙල් නම් තිත්ත වෙලා තියෙන්නෙ දැන් සති තුනකට වැඩී ඉන්ටනෙට් ඩවුන්. එකෙක්වත් සතේකට ගනන් ගන්නෙ නෑ කෝල් කරත්.
මොබිටෙල් ඩයලොග් ලට හොද කම්පිටිශන් එකක් ආවනම් උනුත් අඩු කරනවා. දැන් උන් කරන්නෙ ගසා කන එක. කරුමෙට එකෙක්වත් ඒ පැත්ත බලන්නෙ නෑ. කුට්ටියට යටවෙලා

850mhz band eken ban denne
anika unta eka band ekai tiyenne.
aniwa speed 20-25mbps wage tiyei maximum
Balamu ithin hutch eka issara kauda ganan gaththe habai dan lankawe godak than walata unge 4g tyanawa
ubala test krapan bru nam
Hutch eka nagala awe 4g nisa
airtel eka balamu mkada kranne kiyala danatath unge my airtel app eke patta flash deal tikak tyanne
Rs.1499 50GB ANYTIME 30days valid
speed tyanawa nam dagathata aulak na eka.
non stop ewata 4g wada da bn hutch