මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    එහෙම දෙයක් මම අදහස් කරල නෑනේ. මේ මොහොතට අදාලව මම හරකෙක් නිදහස් කරගන්න උදැව් වෙනවා. දැන් ඒ සිද්ධියෙන් පස්සේ මගේ ඒ ක්‍රියාව නිසා තව කෙනෙක් ඒක වෙන විදිහකට අරගෙන මොනවා කරනවද කියන එක මම දන්නේ නෑ.
    දන්නේ නෑ කියන්නේ බොරුවක් නේ බන් .

    මස් කඩේ එකාගේ බිස්නස් එක මස් විකුණන එක නම් ඌ හම්බෙන සල්ලි වියදම් කරන්නේ තව හරක් ගන්න තමයි .
    අභය දානෙන් එකතු කරල දෙන සල්ලි අරන් ගිහින් ඌ බෝධි පුජා තියනව කියලා ද උබ හිතන්නේ ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    දේවදත්ත ගල පෙරලුවේ ඇත්තටම බුදු හාමුදුරුවෝ නැති කරල නොමග ගිහින් ඉන්න සංගයා යහමගට ගන්නවා කියන චේතනාවෙන් වෙන්න බැරිද ??
    එහෙම චේතනාවක් නම් තිබ්බේ ඌ ට පවක් නැද්ද ??

    එහෙම බැ.
    අර ගොල්ලෝ බේරගන්න මෙයා මරන්න හිතෙන්න ලොකූ තණ්හාවක් ඕනේ.

    බේරගන්න genuinely ඕනෙනම් බේරගන්න පුලුවන් ධර්මයේ තමන්ට තියෙනවා කියලා හිතෙන වැරැද්ද පෙන්නලා.

    ඒ නැත්තම් "අත්හරින්න" පුලුවන්.
    දානය කියලා පුරුදු කරන්නේ ඔය අතහැරීම තමයි.
     
    • Like
    Reactions: Little Hulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    තම්බියව මැරුවොත් හැබැයි හරක් ටික බේරෙනවා. මැරෙන්න ඉන්න හරක් 50ක් විතර බේරගන්න පුළුවන්. 🤷‍♂️

    තම්බි මරන්නයි
    හරක් ටික බේරන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඕකම අපි හිඟන්නෙක් සල්ලි ඉල්ලුවත් කරනවා නෙ. සමහර උන් බොරු කියලා ගන්නවා සමහර උන් ඇත්තට ගන්නවා. මම තිබ්බොත් දෙන්න පුළුවන් ගාණ දීලා ඒක අමතක කරනවා. ඕකෙන් ඊට පස්සේ ඌ මොකක් කරනවද කියලා හොයන්න යන්නේ නෑ. ඒක දීලා ඉවරයි නෙ. මම හොයනවා කියන්නේ මම දීලා නෑ.
    දන්නේ නෑ කියන්නේ බොරුවක් නේ බන් .

    මස් කඩේ එකාගේ බිස්නස් එක මස් විකුණන එක නම් ඌ හම්බෙන සල්ලි වියදම් කරන්නේ තව හරක් ගන්න තමයි .
    අභය දානෙන් එකතු කරල දෙන සල්ලි අරන් ගිහින් ඌ බෝධි පුජා තියනව කියලා ද උබ හිතන්නේ ?
    මම කොහොමද දන්නේ ඒක. අනික මට එකෙන් ඌ මොකක් කරනවද කියන එක අදාලම නෑ නේ බං. ඌ එකෙන් තව හරකෙක් මරනවාද, නැත්තං උගේ පවුලේ කාට හරි බෙහෙත් අරන් දෙනවද නැත්තං ඌ එකෙන් පිස්තෝලයක් අරගෙන මොකක් කරනවද කියන එක වගේ possibilities ගාණකින් නෑ ඌ මේකෙන් අනිවා හරකෙක්ම තමා ගන්නේ කියල විශ්වාස කරගෙන යන්න බෑනේ.

    දැන් උබ ඔය හරක් example එකට හිර වෙලා නිසානේ ඔහොම හිතන්නේ.

    අපි මල් කඩේකින් මල් ගන්නවා දැන් ඌ එ සල්ලි එකතු කරගෙන ඕකෙන් තුවක්කුවක් අරගෙන කාව හරි මරනවා වෙන්නත් පුළුවන් නැත්තං මල් ගන්නවා වෙන්නත් පුළුවන්.

    මට තේරෙන්නේ නෑ ඇයි අපි එහෙම හිත හිතා වද වෙන්න ඕනි කියල.

    Butterfly effect එක වගේ දෙයක් නෙ ඔය අහන්නේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    @dilann චේතනාව කියන දේ mechanism එක ඉගෙන ගෙන වරෙන් චේතනාව ගැන කතා කරන්න. නැත්තම් විහිළුවක් ගානට යනවා දේවදත්ත ගල් පෙරලපු සීන් ගැන කියද්දි :rofl:

    ඕකම අපි හිඟන්නෙක් සල්ලි ඉල්ලුවත් කරනවා නෙ. සමහර උන් බොරු කියලා ගන්නවා සමහර උන් ඇත්තට ගන්නවා. මම තිබ්බොත් දෙන්න පුළුවන් ගාණ දීලා ඒක අමතක කරනවා. ඕකෙන් ඊට පස්සේ ඌ මොකක් කරනවද කියලා හොයන්න යන්නේ නෑ. ඒක දීලා ඉවරයි නෙ. මම හොයනවා කියන්නේ මම දීලා නෑ.

    ගොඩක් අය දෙන්නේ, දීම සාධාරණය කරගන්න පුලුවන් කතන්දර ටිකක් හදන් ඒවා එක්ක මැච් වෙනවනම් විතරයි.
    මෝඩ ලොජික්. දෙන්න ඔය එකක්වත් අදාල නැ.
    ------ Post added on Jan 23, 2026 at 9:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    එහෙම බැ.
    අර ගොල්ලෝ බේරගන්න මෙයා මරන්න හිතෙන්න ලොකූ තණ්හාවක් ඕනේ.

    බේරගන්න genuinely ඕනෙනම් බේරගන්න පුලුවන් ධර්මයේ තමන්ට තියෙනවා කියලා හිතෙන වැරැද්ද පෙන්නලා.

    ඒ නැත්තම් "අත්හරින්න" පුලුවන්.
    දානය කියලා පුරුදු කරන්නේ ඔය අතහැරීම තමයි.

    එහෙම බෑ කියලා උබ කොහොමද බන් කියන්නේ ??
    උබ ඔය උබ ඉගෙන ගෙන තියන ධර්මයේ පැත්තෙන් බලලා ඕක කියන්නේ . . ලොකු තණ්හාවක් ඕන කියල කියන්නේ උබ ඉගෙන ගෙන තියන දහමෙන් බලලා

    දේවදත්ත විශ්වාස කරපු දහම අනුව කරුණාවෙන් ඕක කරන්න පුලුවන් ද නැද්ද කියලා උබ කොහොමද දන්නේ ??

    අනික වැටෙන්න යන ලොකු ගහක් මිනිස්සු බේරගන්න කියලා මුලින්ම අයින් කරන්න තණ්හාවක් ඕන නෑ වගේ දෙයක් ඌ ට හිතුන ද කියලා කවුද දන්නේ ??

    දැන් උබ ඔය හරක් example එකට හිර වෙලා නිසානේ ඔහොම හිතන්නේ.

    අපි මල් කඩේකින් මල් ගන්නවා දැන් ඌ එ සල්ලි එකතු කරගෙන ඕකෙන් තුවක්කුවක් අරගෙන කාව හරි මරනවා වෙන්නත් පුළුවන් නැත්තං මල් ගන්නවා වෙන්නත් පුළුවන්.
    නෑ .. ඒ දෙක වෙනස් බන් .

    මල් කඩේ එකාගෙන් අපි මල් ගන්නේ ඌ කාවහරි මරණ එක වලක්වන්න නෙවෙයි .

    මස් කඩේ ඉන්න හරකා බේරාගන්නේ හරකෙක් බේරගන්න කියලා . හැබැයි අපි වෙළෙන්දාගේ ලාබයත් එක්ක බිස්නස් එකට සල්ලි දාන එක කරන්නේ ඉස්සරහට තව හොදට හරක් මරණ එක කරගෙන යන්න .
    ------ Post added on Jan 23, 2026 at 9:12 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    එහෙම බෑ කියලා උබ කොහොමද බන් කියන්නේ ??
    උබ ඔය උබ ඉගෙන ගෙන තියන ධර්මයේ පැත්තෙන් බලලා ඕක කියන්නේ . . ලොකු තණ්හාවක් ඕන කියල කියන්නේ උබ ඉගෙන ගෙන තියන දහමෙන් බලලා

    කුසල මූලික සිතකින් චේතනාන්විතව මරන්න බැරි නිසා

    දේවදත්ත විශ්වාස කරපු දහම අනුව කරුණාවෙන් ඕක කරන්න පුලුවන් ද නැද්ද කියලා උබ කොහොමද දන්නේ ??

    ඉතින් කරුණාවෙන් කරත් නැතත් කරන්න අවශ්‍යතාවය එනනෙම තණ්හාව යෙදිලා නිසාන්. මෝහය, ලෝබය, ද්වේශය මූලිකවනේ එන්නේ.

    අනික වැටෙන්න යන ලොකු ගහක් මිනිස්සු බේරගන්න කියලා මුලින්ම අයින් කරන්න තණ්හාවක් ඕන නෑ වගේ දෙයක් ඌ ට හිතුන ද කියලා කවුද දන්නේ ??

    තණ්හාව නැති වෙන්නැහැ.
    මිනිස්සු බේරගන්න ගහ අයින් කරන්නෙත් තණ්හාව නිසා තමයි.
    ළදරුවට පේන, ඇහෙන, දැනෙන මට්ටමෙන් තණ්හාව තියෙනවා. නේව-සන්නා-නා-සන්නායතනයෙත් තණ්හාව තියෙනවා.

    මිනිස්සු බේර ගනන් ගහක් අයින් කරලා ගහ තව කෙනෙක්ගේ වදින එකයි මිනිස්සු බේරගන්න තව කෙනෙක් මරනවා කියන එකයි දෙකයි.
     
    • Like
    Reactions: Little Hulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    එහෙම බෑ කියලා උබ කොහොමද බන් කියන්නේ ??
    උබ ඔය උබ ඉගෙන ගෙන තියන ධර්මයේ පැත්තෙන් බලලා ඕක කියන්නේ . . ලොකු තණ්හාවක් ඕන කියල කියන්නේ උබ ඉගෙන ගෙන තියන දහමෙන් බලලා

    දේවදත්ත විශ්වාස කරපු දහම අනුව කරුණාවෙන් ඕක කරන්න පුලුවන් ද නැද්ද කියලා උබ කොහොමද දන්නේ ??

    අනික වැටෙන්න යන ලොකු ගහක් මිනිස්සු බේරගන්න කියලා මුලින්ම අයින් කරන්න තණ්හාවක් ඕන නෑ වගේ දෙයක් ඌ ට හිතුන ද කියලා කවුද දන්නේ ??

    නෑ .. ඒ දෙක වෙනස් බන් .

    මල් කඩේ එකාගෙන් අපි මල් ගන්නේ ඌ කාවහරි මරණ එක වලක්වන්න නෙවෙයි .

    මස් කඩේ ඉන්න හරකා බේරාගන්නේ හරකෙක් බේරගන්න කියලා . හැබැයි අපි වෙළෙන්දාගේ ලාබයත් එක්ක බිස්නස් එකට සල්ලි දාන එක කරන්නේ ඉස්සරහට තව හොදට හරක් මරණ එක කරගෙන යන්න .
    ------ Post added on Jan 23, 2026 at 9:12 PM
    වෙනසක් නෑ අපි සල්ලි දීලා පණ පිටින් හරකෙක් ගන්නවා.
     
    • Like
    Reactions: Little Hulk

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    ඕව හින්දු එක්ක බැඳුන සංස්කෘතික දේවල්. Buddhist Philosophy එක හරියට පිලිපදිනවනම් ඔතන නිහඩව ඉන්න එක කරන්නෙ. රජ කාලෙ හින්දු කුමාරිකාවො Import කරළ හින්දු දේවල් සංස්කෘතිය ඇතුලෙ තියනව. දේවාල ගානෙ යන එක පොල් ගහන එක එක්ක ඕකත් එහෙම ආව එකක්
     
    • Like
    Reactions: MrFrog

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    කුසල මූලික සිතකින් චේතනාන්විතව මරන්න බැරි නිසා
    ඒ උබ හිතන් ඉන්න විදියට බැරි උනාට එහෙම පුලුවන් යකෝ .

    පරීක්ෂණයකට මීයෙක් මරන්නේ මීයා එක්ක වෛරයෙන් ද ?

    අර මම කිව්වේ වැටෙන්න ගහක් කපල මුලින් අයින් කරන සිද්ධිය . ඒ වගේ ලෙවල් එකට හිතල උනත් එකෙක්ට මනුස්සයෙක් අයින් කරන්න පුලුවන් .
     
    • Haha
    Reactions: Little Hulk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මගේ බාප්පා පොලිසියේ හිටියේ, හරක් බේරුවා හෙණ ගොඩක්..... නමුත් අකාලයේ මැරුණා.

    හොඳම වැඩේ..... සල්ලි එකතු කරලා හරක් මස් ගන්න එක. හොඳ සුප් එකක් හදලා, පෝෂණ අඩු අයට පොවන එක
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    පරීක්ෂණයකට මීයෙක් මරන්නේ මීයා එක්ක වෛරයෙන් ද ?

    නෑ, ඒ පරීක්ෂණයට තියෙන ලෝභය නිසා. ඒක් අකුසල මූලික සිතක් තමයි.

    මුලින් කතා කරන දේ සම්බන්ධව study කරලා වරෙන් නැත්තම් උබගේ ඔලුවේ හදාගත්ත සංකල්ප ටිකක්නේ කතා කරන්න වෙන්නේ. sources ඕන්නම් කියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    නෑ, ඒ පරීක්ෂණයට තියෙන ලෝභය නිසා. ඒක් අකුසල මූලික සිතක් තමයි.

    මුලින් කතා කරන දේ සම්බන්ධව study කරලා වරෙන් නැත්තම් උබගේ ඔලුවේ හදාගත්ත සංකල්ප ටිකක්නේ කතා කරන්න වෙන්නේ. sources ඕන්නම් කියන්න.
    ගොන් කතා නොකිය ඉදපන් බන් . :rofl:

    එහෙනම් ඉතින් බුදුන් ගේ ඉදන් හැම මනුස්සයෙක් ම හැම දෙයක් ම කරන්න , කන්නේ බොන්නේ ඔක්කොම ලෝබය නිසා තමයි .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    ගොන් කතා නොකිය ඉදපන් බන් . :rofl:

    එහෙනම් ඉතින් බුදුන් ගේ ඉදන් හැම මනුස්සයෙක් ම හැම දෙයක් ම කරන්න , කන්නේ බොන්නේ ඔක්කොම ලෝබය නිසා තමයි .

    බුදුන්, රහතන් වහන්සේලා අදාල වෙන්නැහැ. කෙලෙස් නැසූ උතුමන් අපි කෙරෙහි ලෝබයෙන් නෙමෙයි ධර්මය දේශනා කරන්නේ. මහා කරුණාව කියන්නේ උබට දැන් ඉන්න මට්ටමෙන් අදහසක් හිතාගන්නවත් පුලුවන් දෙයක් නෙමෙයි. ඒක තමයි ඒ වගේ උතුමන්ට චෛත්‍යය, ප්‍රතිමා හදලා වන්දනාමාන කරන්න සුදුසු සහ ඒ වගේ උතුමන් කෙරෙහි හිත පහදවා ගැනීමම ඉහලම කුසලයක් වෙන්නේ.

    ඔව් අපිට ඕක අදාලයි. ඒක තමයි සතර අපාය මහ ගෙදර වගේ කියන්නේ සහ සසර පවතින්නේ. අපි හැම දේම කරන්නේ තණ්හාව නිසා. කරන්න මූලික චේතනාව. කාමාවචර කුසල සිත් වලට තමයි *පින්* කියන්නේ. සිත් බලන්න අපිට බැහැ. අපි නිකන් අවස්ථාවට අනුව guess කරන්නේ "මෙහෙම වෙනවා ඇති" කියලා. කර්ම විෂය හොයන්න එපා කියලා තියෙන්නේ කොහොමත් අපිට ගෝචර කර ගන්න බැරි නිසා. ෂධ් අසාධාරණ ඤාණ වගේ තමයි. ඒ වගේ ලොකු දේවල් ලබා ගන්න ලොකූ තණ්හාව ඕනේ. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරණවා වගේ ලොකු තණ්හාවක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    බුදුන්, රහතන් වහන්සේලා අදාල වෙන්නැහැ.
    :lol: 🤌
    මහා කරුණාව කියන්නේ උබට දැන් ඉන්න මට්ටමෙන් අදහසක් හිතාගන්නවත් පුලුවන් දෙයක් නෙමෙයි.
    හිතාගන්නවත් බැරි දෙයක් ගැන උබ කොහොමද යකෝ ඔච්චර ෂුවර් කරල කියන්නේ ??

    දැන් බුදුන් රහතුන් කියන අය කෑම බීම ගන්නේ මොන හෙතුවක ට ද කියලා කියපන්කො එහෙනම්
     
    • Haha
    Reactions: Bam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    :lol: 🤌

    හිතාගන්නවත් බැරි දෙයක් ගැන උබ කොහොමද යකෝ ඔච්චර ෂුවර් කරල කියන්නේ ??

    ධර්මය කියලා දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා හරියට හෙව්වොත්, හම්බවුනොත් ඕකට උත්තරත් හම්බෙයි.
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    ධර්මය කියලා දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා හරියට හෙව්වොත්, හම්බවුනොත් ඕකට උත්තරත් හම්බෙයි.
    ධර්මය නෙවෙයි බන් . . ඔය උබ යටත් වෙලා විශ්වාස කරන දෙය .
    ඔතනින් එහාට උබට බලන්න බෑ .. ඔතනට යට වෙලා තියෙන්නේ .
    අනිත් ගොඩක් ආගම් වල උනුත් ඒ ඒ උන්ගේ ආගමේ සීමාව ට යටින් , ඒවාට මුකුත් හානියක් වෙන්නේ නැති විදියට තමයි හිතන්න පුරුදු වෙන්නේ .

    ඔය නිකන්ම නිකන් ආගමික වහල් කම මිසක් වෙන දෙයක් නෙවෙයි .

    ඒකයි තමන්ගේ ආගමේ උඩම ඉන්න අයව සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් කරල කතා කරන්න පරිස්සම් වෙන්නේ හැමතිස්සෙම .
    ඉස්සෙල්ල උබ එතනින් එළියෙන් හිතන්න ඔලුව හ්දාගනින් කෝ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    ධර්මය නෙවෙයි බන් . . ඔය උබ යටත් වෙලා විශ්වාස කරන දෙය .
    ඔතනින් එහාට උබට බලන්න බෑ .. ඔතනට යට වෙලා තියෙන්නේ .
    අනිත් ගොඩක් ආගම් වල උනුත් ඒ ඒ උන්ගේ ආගමේ සීමාව ට යටින් , ඒවාට මුකුත් හානියක් වෙන්නේ නැති විදියට තමයි හිතන්න පුරුදු වෙන්නේ .

    ඔය නිකන්ම නිකන් ආගමික වහල් කම මිසක් වෙන දෙයක් නෙවෙයි .

    ඒකයි තමන්ගේ ආගමේ උඩම ඉන්න අයව සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් කරල කතා කරන්න පරිස්සම් වෙන්නේ හැමතිස්සෙම .
    ඉස්සෙල්ල උබ එතනින් එළියෙන් හිතන්න ඔලුව හ්දාගනින් කෝ .

    ඔතනින් එහාට (ලෝබ, දෝස, මෝහ) යන විදිහ තමයි පෙන්නලා තියෙන්නේ ධර්මයෙන්. ඉතින් ඕනේ අය ගිහින් ඵල ලබනවා.

    ගිහින් බලන්නැතූව එලියේ ඉදන් කෑ ගැහුවා කියලා ධර්මතා වෙනස් වෙන්නැහැ. ධර්මතා උබට ගෝචර වෙන්නැහැ කියන්නේ ධර්මතාවය පවතින්නැහැ/ වෙන්නැහැ කියන එක නෙමෙයි.

    අසෘතවත් පෘථග්ජනයට වඩා සෘතවත් උපාසක උතුම්. ඒට වඩා සෝවාන් ආර්ය ශ්‍රාවකයා උතූම්. ඊට වඩා සකදාගාමී ආර්ය ශ්‍රාවකයා උතූම්. ඊට වඩා අනාගාමී ආර්ය ශ්‍රාවකයා උතුම්. ඊට වඩා මහරහත් වහන්සේ උතුම්. ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේ උතුම්. ඊටත් වඩා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උතුම්.
     
    • Love
    Reactions: Little Hulk

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    මේ ලොකෙ බන පදයක් අහලා නිවන් දැක්ක අය ඉන්නවා, අවුරුදු ගනන් මහන්සියෙන් නිවන් දක්ක අයත් ඉන්නවා ඇයි මේ කාලසීමාවන් වේනස් වන්නේ මනස එකයි පින වෙනස් - චෙතනා පින මාර සපොට් එකක් දේනවා බ්‍රරො/ හරකා බෙරුවොත් දවසක නිවන් ගමනේ එ පින් නිවන් දකින බැක්ගර්වුන්ඩ් එකට උදව් කරනවා ඒක පාස් එකක් වගේ - ඔයාගේ තියරියත් හරි පිරිසිදු චෙතනාවෙන් ඉලග බවයට යනකොට හැබැයි ගමන් පොඩ්ඩක් දුශ්කරයි “ බොන කොල්ලො දාහක් මැඩ්ඩේ නොබෙන් එකා” වගෙ ඉපදුනොත / මනස දර්මයේ ඉන්නකොටත් අපිව රවටනවා හරියට ජෙප්පො වගේ අපි ස්පෙස්ස්ල් ජිනියස් පිපල්ස් වගෙ
     
    • Like
    Reactions: Little Hulk