මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පින් හරක් මරන්නෙ නෑ. සල්ලි වලින් මොනා කලත් ඒ හරක් මැරෙන්නෙ නෑ.

    ව්‍යාපරික මට්ටමෙන්ම හිතන්න. මස් කරන්න හරක් 10 ඉන්නව එක ගමක. එතනින් එක හරකෙක් මස් කඩේ මුදලාලි ලක්ශ 3ට ගන්නව. දැන් ව්‍යාපරික මට්ටමෙන් ඔය හරක මස් කරල 20% තිබ්බොත් විකුනන්න ඔනෙ ලක්ශ 3.60ට. හැබැයි එකපාර සල්ලි එන නිසා සහ වෙනත් වියදම් නැති නිසා මුදලාලි 3.30ට දෙනව. දන් මේ හරක පිං හරකෙක්. දැන් මස් කරන්න හරක් 9යි ඉන්නෙ. අර මුදලාලිට මස් කරන්න වෙන්නෙ ඉන් එකෙක්. කොහොමත් ඒ හරක් මස් වෙනව. ඇයි මුදල්ලි හරකා පිං විදියට නිදහස් කලේ නැතත් මුල් හරකාගේ මස් විකිනීමෙන් ලබන ලාභෙන් ඉලග හරකා මිලදී ගන්නව. ඉතකොට හරක් 9ම මස් කලාට පස්සෙ ලැබෙන මුදලින් තව හරකෙක් මිලදී ගැනීමේ හැකියාව තිබ්බත් හරක් නොමැති කමින් අර අභය දානය ලබපු හරකා ජීවත් වෙනවා සහ මස් කරන්න තීරණය කල 9 දෙනා මැරෙනව. හරකෙක් මිලදී ගැනීමට නොහැකිව මුදලාලි බලන් ඉන්නව.

    දැන් ඔයාල අනුර කුමාර වගේ කට උල් කරල පින් හරකාත් මැරෙන තර්ක ගේන්න එපා. ඒ අභය දානය ලද හරකා නොමැරෙන්න තමා නියාමන අධිකාරි සහ රජ්‍ය සේවකයො ඉන්නෙ. ඒව හරියට ක්‍රියාත්මක් වෙන්න ඕනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869

    Danuwathwa ho nodanuwathwa harak marana business ekata udawwak/rukulak wenne oya waden….harak marana unuth dan oya business model ekata purudu wela inne….dawase demand eka 1000 kg nan u kohomath oka supply kerenewa….pin harak wedi gaaneta kohomath wikunanne…
     
    • Like
    Reactions: jennt

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හෑලි වැඩක් නෑ.. Dr. වන්නකු කියන්නේ නිරෝගිව ඉන්න නම් හොදට මස් කන්න කියලා🍗🥩

    මම ඉන්නේ යුරෝප් මෙහෙ උන් පුදුම මස් කෑමක් කන්නේ බටහිර, නොර්ඩික් රටවල ඊට හපන්.

    මුන්ගේ ඉදිරි පරම්පරවල් මුන්ටත් වඩා ශක්තිමත් නිරෝගි උන් බිහිවෙන්නේ💪 ඇයි මුන්ගේ නිරෝගි ශක්තිමත් පිරිපුන් ජානනේ ඉදිරියට යන්නේ.

    ඒකට අපේ උන් 😁ආගම ඉස්සරහට දාගෙන මස් කන්නේ නෑ. අවුරුදු විස්ස විසිපහ පනිද්දි ලොකු බඩ ගෙඩියක් නම් එනවා මොනා නැතත්...😂 බත්ම ගිලලා
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    Vegan wenna. Kisima contribution ekak naa ethakota

    අන්තිමටම හොයපු දේවල් මුකුත් හම්බෙච්ච එකෙක් නෑ . :rofl:
    Ow math thama hambunu ekek dakalanam naa
    ------ Post added on Jan 24, 2026 at 2:38 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඒකට අපේ උන් 😁ආගම ඉස්සරහට දාගෙන මස් කන්නේ නෑ.

    ලංකාවෙ මොන ආගමේද බං මස් කන්න එපා කියලා තියෙන්නෙ? 🤔
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ලංකාවෙ මොන ආගමේද බං මස් කන්න එපා කියලා තියෙන්නෙ? 🤔
    Kiyala nathi unaata demand eka thiyena nisa thamay supply eka thiyenne

    Bauddayo karanne marana ekaata thamaa okkoma paw . Kana apita paw naa kiyala hitha hadaa ganna eka
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    පින් හරක් මරන්නෙ නෑ. සල්ලි වලින් මොනා කලත් ඒ හරක් මැරෙන්නෙ නෑ.

    ව්‍යාපරික මට්ටමෙන්ම හිතන්න. මස් කරන්න හරක් 10 ඉන්නව එක ගමක. එතනින් එක හරකෙක් මස් කඩේ මුදලාලි ලක්ශ 3ට ගන්නව. දැන් ව්‍යාපරික මට්ටමෙන් ඔය හරක මස් කරල 20% තිබ්බොත් විකුනන්න ඔනෙ ලක්ශ 3.60ට. හැබැයි එකපාර සල්ලි එන නිසා සහ වෙනත් වියදම් නැති නිසා මුදලාලි 3.30ට දෙනව. දන් මේ හරක පිං හරකෙක්. දැන් මස් කරන්න හරක් 9යි ඉන්නෙ. අර මුදලාලිට මස් කරන්න වෙන්නෙ ඉන් එකෙක්. කොහොමත් ඒ හරක් මස් වෙනව. ඇයි මුදල්ලි හරකා පිං විදියට නිදහස් කලේ නැතත් මුල් හරකාගේ මස් විකිනීමෙන් ලබන ලාභෙන් ඉලග හරකා මිලදී ගන්නව. ඉතකොට හරක් 9ම මස් කලාට පස්සෙ ලැබෙන මුදලින් තව හරකෙක් මිලදී ගැනීමේ හැකියාව තිබ්බත් හරක් නොමැති කමින් අර අභය දානය ලබපු හරකා ජීවත් වෙනවා සහ මස් කරන්න තීරණය කල 9 දෙනා මැරෙනව. හරකෙක් මිලදී ගැනීමට නොහැකිව මුදලාලි බලන් ඉන්නව.

    දැන් ඔයාල අනුර කුමාර වගේ කට උල් කරල පින් හරකාත් මැරෙන තර්ක ගේන්න එපා. ඒ අභය දානය ලද හරකා නොමැරෙන්න තමා නියාමන අධිකාරි සහ රජ්‍ය සේවකයො ඉන්නෙ. ඒව හරියට ක්‍රියාත්මක් වෙන්න ඕනෙ.
    වැරදියි නේ බන් ගාන ..
    දැන් එතකොට මුදලාලි 10ක් මරන්න ඉදල 9ක් මරලා නවත්තනවද නැත්නම් පිං හරකට හරියන්න වෙන් කොහෙන් හරි 10 වෙනියා අරන් එනවද ??

    ගමේ හරක් ඉවරවෙනකන් නෙවෙයි බන් හරක් මස් කඩේ කරන්නේ :rofl:

    ඉතිං හරකො ඔය වචන ටිකම අනිත් පැත්තට බලපන්කො...

    ලෝබ , තන්හා නැති අය ඉන්නවා නම් ඒ අයව හඳුන්වන නම් තමයි ඒ. 🤷
    මම නෙවෙයි බන් එහෙම ඉන්නව කියන්නේ . . අර ෆැන්ටසි කතන්දරේ තමයි එහෙම කියන්නේ . .
    උබ ඒක විශ්වාස කරනවා . :rofl:
    ------ Post added on Jan 24, 2026 at 2:57 PM
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලංකාවෙ මොන ආගමේද බං මස් කන්න එපා කියලා තියෙන්නෙ? 🤔
    තම්බිලා ඌරු මස් කන්නේ නෑ බෞද්ධයෝ විශේෂයෙන් හරක් මස් සහ අනිත් ඒවා. ආගම් වලින් ප්‍රතික්ශේප කරලා තියන හින්දා නෙවෙයි ද🤔
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    වැරදියි නේ බන් ගාන ..
    දැන් එතකොට මුදලාලි 10ක් මරන්න ඉදල 9ක් මරලා නවත්තනවද නැත්නම් පිං හරකට හරියන්න වෙන් කොහෙන් හරි 10 වෙනියා අරන් එනවද ??

    ගමේ හරක් ඉවරවෙනකන් නෙවෙයි බන් හරක් මස් කඩේ කරන්නේ :rofl:
    farm nane. e nisa ow. meka pork, uuru mas walata adalai. saththu inna kam thama mas thiyenne. chicken wage hamadama na. mehe elu mas unath ehemai. hamadama ganna na. uuru mas unath farm thibilath mas nathi wenawa.
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Bauddayo karanne marana ekaata thamaa okkoma paw . Kana apita paw naa kiyala hitha hadaa ganna eka
    අමුතුවෙන් හිත හදාගන්න දෙයක් නෑනෙ ඔතන.

    මරන එකා මොකක් හරි හේතුවක් මුල් කරගෙන (මස් පිණිස, හම අරගන්න, දළ ගන්න, අං අරගන්න, විනෝදයට, තරහට, වගාව ආරක්ෂා කරගන්න, etc.) සත්තු මරනවා.
    * ඒක ප්‍රාණඝාතය

    කන එකා කඩේ විකුණන්න තියෙන අජීවී දෙයක් අරගෙන උයලා කනවා.
    * මූ අතින් ප්‍රාණඝාතයක්වත්, ඒකට අනුබල දීමක්වත් වෙන්නෑ.
    * කොයි කාලෙ මැරුවද, කොහොම මැරුවද, ස්වාභාවික හේතුවකින් හෝ අනතුරකින් මැරුණ සතෙක්ද මොනවත් දන්නෙත් නෑ.
    * මරලා දෙන්න කියන කෙනාට, මරන්න ඕඩර් එකක් දෙන කෙනාට ඒකට අනුබල දීමෙන් පවක් වෙනවා.
    * "අපි කන හින්දානෙ මරන්නෙ" කියන එකත් සම්පූර්ණයෙන්ම වැරදියි, එහෙම තර්ක කළොත් බත්, එළවලු, පලතුරුත් අපි කන හින්දා වගා කරන කොට සත්තු මරනවා.

    කැමති කෙනෙකුට කන්න පුලුවන්, අකමැති කෙනෙකුට නොකා ඉන්න පුලුවන්. පව්-පින් ක්‍රියාත්මක වෙන්නෙ චේතනාත්මකව කරන දේ අනුව.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    * කොයි කාලෙ මැරුවද,
    label ekee gahala thiyenawa. anik eka oyaaa dannawa godak parana naa kiyala. ehema eewa ganne naa.
    කොහොම මැරුවද,
    marana widiha dannawa
    ස්වාභාවික හේතුවකින් හෝ අනතුරකින් මැරුණ සතෙක්ද මොනවත් දන්නෙත් නෑ.
    naane ooka dannawane. nikan maruna ewunwa ganne naane kadeta gihin.
    oyaa hodatama dannawa marapu sathek kiyala
    * "අපි කන හින්දානෙ මරන්නෙ" කියන එකත් සම්පූර්ණයෙන්ම වැරදියි, එහෙම තර්ක කළොත් බත්, එළවලු, පලතුරුත් අපි කන හින්දා වගා කරන කොට සත්තු මරනවා.
    eth elawalu kana eken amount of suffering sahenna adu wenawa. deken marena saththa pramanaya compare karanna ba.

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    label ekee gahala thiyenawa. anik eka oyaaa dannawa godak parana naa kiyala. ehema eewa ganne naa.

    marana widiha dannawa

    naane ooka dannawane. nikan maruna ewunwa ganne naane kadeta gihin.
    oyaa hodatama dannawa marapu sathek kiyala
    ඔය ඔක්කොම සම්පූර්ණ වුණත් කඩෙන් ගන්නෙ විකුණන්න තියෙන අජීවී දෙයක්.

    හාල්, එළවලු ගන්න කොටත් ඔයා කියපු "ළඟකදි සත්තු මරපු බව, මරපු විදිහ, etc." ඔක්කොම දන්නවා.

    eth elawalu kana eken amount of suffering sahenna adu wenawa. deken marena saththa pramanaya compare karanna ba.
    එළවළු වගාවට එන කුඩිත්තො, දළඹුවො, කීඩෑවෙ එකී නොකී සත්තු දහස් ගාණක් / ලක්ෂ ගාණක් මරනවා.

    අපි vegetarian වුණත් ඒ ආහාරය නිෂ්පාදනය කරන කොට ප්‍රාණඝාත සිදුවෙලා තියෙනවා. ඒක කරන කෙනා ඒ කර්මය සසරට අරන් යනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    harak mas ganan gihin tiyenne thopi wage gobbyo nisa thamay.
    මස් කන්න එපා කියලා නෙවෙයි කොටෝ කියන්නේ . බොරුවට හරක් බේරාගන්නවා කියලා නානගේ බිස්නස් එකට සල්ලි දාන්න එපා කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මස් කන්න එපා කියලා නෙවෙයි කොටෝ කියන්නේ . බොරුවට හරක් බේරාගන්නවා කියලා නානගේ බිස්නස් එකට සල්ලි දාන්න එපා කියලා
    danne neha bana.addiyak gahuwa harakaaa nam ganan wadiyy ekayi kiwwee sory bann