මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    එළියෙන් හිතන්න

    ඔය එලිය කියලා ආයේ රාමුවකටම තමයි කොටු වෙන්නේ. ඕක ඉවරයක් වෙන්නැහැ.

    දැන් බුදුන් රහතුන් කියන අය කෑම බීම ගන්නේ මොන හෙතුවක ට ද කියලා කියපන්කො එහෙනම්

    කෑම බීම ගන්නේ ලෝබයෙන්, තණ්හාවෙන් නෙමෙයි. ක්‍රියා සිත්. කර්ම සකස් වෙන්නැහැ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ඔතනින් එහාට (ලෝබ, දෝස, මෝහ) යන විදිහ තමයි පෙන්නලා තියෙන්නේ ධර්මයෙන්. ඉතින් ඕනේ අය ගිහින් ඵල ලබනවා.

    ගිහින් බලන්නැතූව එලියේ ඉදන් කෑ ගැහුවා කියලා ධර්මතා වෙනස් වෙන්නැහැ. ධර්මතා උබට ගෝචර වෙන්නැහැ කියන්නේ ධර්මතාවය පවතින්නැහැ/ වෙන්නැහැ කියන එක නෙමෙයි.

    අසෘතවත් පෘථග්ජනයට වඩා සෘතවත් උපාසක උතුම්. ඒට වඩා සෝවාන් ආර්ය ශ්‍රාවකයා උතූම්. ඊට වඩා සකදාගාමී ආර්ය ශ්‍රාවකයා උතූම්. ඊට වඩා අනාගාමී ආර්ය ශ්‍රාවකයා උතුම්. ඊට වඩා මහරහත් වහන්සේ උතුම්. ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේ උතුම්. ඊටත් වඩා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උතුම්.
    බං, හරක් පට්ටි ඇතුලට beef steak විසි කරන්නෙ නැතුව හිටු... :lol: උන්ට මල පනිනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    අසෘතවත් පෘථග්ජනයට වඩා සෘතවත් උපාසක උතුම්. ඒට වඩා සෝවාන් ආර්ය ශ්‍රාවකයා උතූම්. ඊට වඩා සකදාගාමී ආර්ය ශ්‍රාවකයා උතූම්. ඊට වඩා අනාගාමී ආර්ය ශ්‍රාවකයා උතුම්. ඊට වඩා මහරහත් වහන්සේ උතුම්. ඊට වඩා පසේ බුදුරජාණන් වහන්සේ උතුම්. ඊටත් වඩා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උතුම්.
    කියලා උබ පාඩම් කරගෙන විශ්වාස කරගෙන ඉන්නව . එච්චරයි .

    ඕක ඇත්තක් ද බොරුවක් ද කියලවත් උබ දන්නේ නෑ ..

    උබ ඔය විශ්වාස් කරන එකේ තියන විදියට උබ මේ භාවයේ මැරිල ආයිත් ඉපදෙද්දී ,
    මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් ඔය විදියටම අල්ලාහ් ගේ කැමැත්ත ට තමයි හැමදේම වෙන්නේ . . ඒක තමයි ලෝක ධර්මතාවය කවුරු මොනව කිව්වත් කියලා ත්‍රෙඩ් වල මේ විදියටම හෑලි ලියයි ! 🤌 :rofl:

    කෑම බීම ගන්නේ ලෝබයෙන්, තණ්හාවෙන් නෙමෙයි. ක්‍රියා සිත්. කර්ම සකස් වෙන්නැහැ.
    මිනිස්සු කෑම බීම ගන්නේ ලෝබයෙන් , තන්හාවෙන් නෙවෙයි ද එතකොට ?
    ------ Post added on Jan 24, 2026 at 12:22 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    එක හරකෙක් බේරගන්න වෙලේ හාල් මැස්සො අල්ලන එකෙක්ට සල්ලි දුන්න නම් කැරිම පිනක් එකතු කරගන්න පුලුවන් :yes:

    ගෙදර යන ගමන් හොද බීෆ් කෑල්ලක් අරන් ගිහින් කාල සැපේ ඉන්නව පිනත් වැඩි පෝශනෙත් වැඩී
     
    • Haha
    Reactions: Bam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    කියලා උබ පාඩම් කරගෙන විශ්වාස කරගෙන ඉන්නව . එච්චරයි .

    ඕක ඇත්තක් ද බොරුවක් ද කියලවත් උබ දන්නේ නෑ ..

    ඒක කොහොමද ඔයා කියන්නේ?
    මන් විශ්වාසෙකින්ද අවබෝධයකින්ද කියන්නේ කියලා?

    උබ ඔය විශ්වාස් කරන එකේ තියන විදියට උබ මේ භාවයේ මැරිල ආයිත් ඉපදෙද්දී ,
    මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් ඔය විදියටම අල්ලාහ් ගේ කැමැත්ත ට තමයි හැමදේම වෙන්නේ . . ඒක තමයි ලෝක ධර්මතාවය කවුරු මොනව කිව්වත් කියලා ත්‍රෙඩ් වල මේ විදියටම හෑලි ලියයි ! 🤌 :rofl:

    ඔව්. පෘථග්ජනයට සසරේ තියෙන බයානකකම ඒක තමයි. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න පෘථග්ජනයගේ සසර කෙළවර පේන කෙත් මානෙක නැහැ.. කියලා බුදුන්ම දේශනා කරලා තීයෙනවා.

    මිනිස්සු කෑම බීම ගන්නේ ලෝබයෙන් , තන්හාවෙන් නෙවෙයි ද එතකොට ?

    ඔව්, අපි කනවා කියන සිද්ධියෙම කොහොමත් මෝහය යෙදිලම තියෙනවා. ලෝබයත් යෙදෙන්න පුලුවන්.
    ------ Post added on Jan 24, 2026 at 12:29 PM
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    ඔව්, අපි කනවා කියන සිද්ධියෙම කොහොමත් මෝහය යෙදිලම තියෙනවා. ලෝබයත් යෙදෙන්න පුලුවන්.
    අපි කන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය විතරක් කන්නේ වෙන හේතුවක් නිසා
    අපි ඇවිදිද්දී මහන්සියට විවේක ගන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා
    වගේ තමන්ගේ ආගමේ එක බේරාගෙන , තමන්ගේ ආගම තමයි ලෝකේ විශේෂම එක , පරම සත්‍ය කියලා ෆැන්ටසියේ ඇතුලේ ඉදන් ඒ ෆැන්ටසිය ඇතුලේ කියලා තියන දේවල් හොයන එක තමයි හැම ආගමකම උන් කරන්නේ .
    අන්තිමටම හොයපු දේවල් මුකුත් හම්බෙච්ච එකෙක් නෑ . :rofl:

    උබ කරන්නත් ඕකම තමයි . .

    අනිත් උන් අහන දේවල් වලට උත්තර නැති උනාම උබ කියනව උබ විශ්වාස කරන ෆැන්ටසිය ඉගෙන ගෙන එන්න කියලා . මටත් ඒවා විශ්වාස කරනන් කියලා
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    මරලා විකුනන්න හිටියට වඩා ටිකක් ලොකු හරකෙක් සල්ලි දීල ගන්න
    මස් කඩේ එකාට සල්ලි එකතු කරල දෙන
    පුජා වලට උබලත් සම්මාදම් වෙනවද ??

    :unsure:

    ඌ ඒ සල්ලි වලින් කොහෙවත් හිටපු තව ඊට වඩා වටින සතෙක් මරන්න ගන්නවා..
    එදාට මැරෙන්න හිටපු නැති සතෙකුත් කලින් මැරෙනවා

    කට්ටියක් සාදු සාදු කියනව ..

    ඇත්ත කියපන් .. අර උබල එකතු කරල දෙන සල්ලි වලින් නානා ගිහින් ගන්න හරකා ගැන උබලට දුකක් නෑ නේද ?

    ado, meka ussanawa hode...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    අපි කන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය විතරක් කන්නේ වෙන හේතුවක් නිසා
    අපි ඇවිදිද්දී මහන්සියට විවේක ගන්නේ ලෝබය , මෝහය නිසා - හැබැයි බුදුන් රහත් අය එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා
    වගේ තමන්ගේ ආගමේ එක බේරාගෙන , තමන්ගේ ආගම තමයි ලෝකේ විශේෂම එක , පරම සත්‍ය කියලා ෆැන්ටසියේ ඇතුලේ ඉදන් ඒ ෆැන්ටසිය ඇතුලේ කියලා තියන දේවල් හොයන එක තමයි හැම ආගමකම උන් කරන්නේ .
    අන්තිමටම හොයපු දේවල් මුකුත් හම්බෙච්ච එකෙක් නෑ . :rofl:

    උබ කරන්නත් ඕකම තමයි . .

    කලින් කිව්වා වගේ,
    ගිහින් බලන්නැතූව එලියේ ඉදන් කෑ ගැහුවා කියලා ධර්මතා වෙනස් වෙන්නැහැ. ධර්මතා උබට ගෝචර වෙන්නැහැ කියන්නේ ධර්මතාවය පවතින්නැහැ/ වෙන්නැහැ කියන එක නෙමෙයි.

    plus, ඔය කතා කරන මාතෘකාව ගැන කිසිම අදහසක් නෑ උබට. අහලා, කියවලා දැනගත්ත සංකල්ප ටිකක් ගැන ඔය නිකන් කියන්නේ.

    මටත් ඒවා විශ්වාස කරනන් කියලා

    අනේ එපා. මන් කිව්වේ ඕනකමක් තියෙනවනම් කතා කරන දේ සම්බන්ධව මුලින් හරියට ඉගෙනගෙන වරෙන් කියලා. නැත්තම් කතා කරන්නත් බැහැනේ. fantasy එකක් හරි ඉතින් මුලින් fantasy එක ගැන දැනන් ඉන්න ඕනේනේ උබ fantasy යේ තියෙන theory එකක් criticise කරනවනම්.
     
    • Like
    Reactions: Little Hulk

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,028
    3,042
    113
    43
    Wakanda
    ජෙප්පො පිළිමයක් අයින් කරාම බුදුදහම විනාසයි කියල කෑගහන දිලාන් මේකෙ දීල තියෙන ටෝක් බලපල්ලකො 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    ජෙප්පො පිළිමයක් අයින් කරාම බුදුදහම විනාසයි කියල කෑගහන දිලාන් මේකෙ දීල තියෙන ටෝක් බලපල්ලකො 🤭
    Besamaayam

    බුදු දහම විනාසයි කියලා නෙවෙයි මම ඒවා වල කිව්වෙත් .
    උන් කරන ගොන් වැඩ ගැන . අන්තිමටම පොලිසියෙන් පිළිමයක් වැඩම්මුවා :lol:
    ජෙප්පෝ කියන්නේ වෙනම ආතල් එකක් .
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උබ කියනව උබ විශ්වාස කරන ෆැන්ටසිය ඉගෙන ගෙන එන්න කියලා . මටත් ඒවා විශ්වාස කරනන් කියලා
    ෆැන්ටසිය හරි මොකක් හරි ගැන කතා කරන්න නම් මුලින් ඒක දැනගෙන ඉන්න එපැයි බං හරකෝ.... සොරි ඩිලාන්න්

    මුලින් ඒක ඉගෙන ගෙන වරෙන්. නැත්තං උඹ අහන ගොං ප්‍රශ්න වලට උත්තර දෙන එකාට උත්තර දෙන්න කලින් උඹට ඒවා උගන්නලා ඉන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    ෆැන්ටසිය හරි මොකක් හරි ගැන කතා කරන්න නම් මුලින් ඒක දැනගෙන ඉන්න එපැයි බං හරකෝ.... සොරි ඩිලාන්න්

    මුලින් ඒක ඉගෙන ගෙන වරෙන්. නැත්තං උඹ අහන ගොං ප්‍රශ්න වලට උත්තර දෙන එකාට උත්තර දෙන්න කලින් උඹට ඒවා උගන්නලා ඉන්න වෙනවා.
    අපෝ ඔය ෆැන්ටසි මම කලින් ඉගෙන ගෙන තමයි යකෝ මේ කියන්නේ . :lol:

    ඕක අස්සෙම ඔලුව ඔබගෙන ඒ ෆැන්ටසියේ දේවල් විතරක් බේරලා කතා කරන උන් ගැන මම කිව්වේ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    අපෝ ඔය ෆැන්ටසි මම කලින් ඉගෙන ගෙන තමයි යකෝ මේ කියන්නේ .

    පේනවා :rolleyes:

    මුළු කතාවම සංක්ෂිප්තව මෙතන තියෙනවා ආයේ ඉගෙනගන්න නිකමට වගේ ඕනෙනම් වම්මික සූත්‍රය ඇසුරින්. ලොකු නුවණක් ඕනේ හැබැයි මේකෙන් අල්ලගන්න. ඔයාට අවුලක් වෙන එකක් නෑ කලින්ම ඔක්කොම ඉගෙනගෙන ඉවර නිසා.

    කැමතිනම් බලපන්.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    පේනවා :rolleyes:

    මුළු කතාවම සංක්ෂිප්තව මෙතන තියෙනවා ආයේ ඉගෙනගනන් නිකමට වගේ ඕනෙනම් වම්මික සූත්‍රය ඇසුරින්. ලොකු නුවණක් ඕනේ හැබැයි මේකෙන් අල්ලගන්න. ඔයාට අවුලක් වෙන එකක් නෑ කලින්ම ඔක්කොම ඉගෙනගෙන ඉවර නිසා.

    කැමතිනම් බලපන්.

    ඕක බලලා ඔය කියලා තියන දේවල් ඇත්ත කියලා මම විශ්වාස කරන්නද දැන් ඕන ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    ඕක බලලා ඔය කියලා තියන දේවල් ඇත්ත කියලා මම විශ්වාස කරන්නද දැන් ඕන ??

    මොකක්හරි කියවලා, බලලා විශ්වාස කරන එක නෙමෙයි ධර්මාවබෝධය කියන්නේ. ඒකට කියන්නේ සක්කාය දිට්ටිය උඩ දුවන ශාස්වත සහ උච්ඡේද දෘස්ටිය කියලා. සරලව "මේක මෙහෙම වෙනවා" කියන එක. ආයේ ඉතින් කියන්න තියෙන්නේ ඉගෙනගතත් ඒවා
    පේනවා :rolleyes:
    කියලා තමයි. :rolleyes:

    බලන්න එපා.
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    මොකක්හරි කියවලා, බලලා විශ්වාස කරන එක නෙමෙයි ධර්මාවබෝධය කියන්නේ. ඒකට කියන්නේ සක්කාය දිට්ටිය උඩ දුවන ශාස්වත සහ උච්ඡේද දෘස්ටිය කියලා. සරලව "මේක මෙහෙම වෙනවා" කියන එක. ආයේ ඉතින් කියන්න තියෙන්නේ ඉගෙනගන්න ඒවා
    උබ මොන වචනේ දාගත්තත් උබ කරන්නේ තමන්ගේ ආගමේ එක විශ්වාස කරන එක .

    බුදුන් , රහතන් විතරක් ලෝබ , තන්හා නැති කරල කියලා උබ කොහොමද හරියටම දැනගත්තේ ?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    බුදුන් , රහතන් විතරක් ලෝබ , තන්හා නැති කරල කියලා උබ කොහොමද හරියටම දැනගත්තේ ?
    ඉතිං හරකො ඔය වචන ටිකම අනිත් පැත්තට බලපන්කො...

    ලෝබ , තන්හා නැති අය ඉන්නවා නම් ඒ අයව හඳුන්වන නම් තමයි ඒ. 🤷
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    උබ මොන වචනේ දාගත්තත් උබ කරන්නේ තමන්ගේ ආගමේ එක විශ්වාස කරන එක .

    බුදුන් , රහතන් විතරක් ලෝබ , තන්හා නැති කරල කියලා උබ කොහොමද හරියටම දැනගත්තේ ?

    තණ්හාව, ලෝබය ගැන අදහසක්වත් නැති කෙනෙක් එක්ක ඕක කතා කරලා වැඩක නැහැ.

    විශ්වාස ඔක්කොම ගැන දේශනා කරලා තියෙනවා ලස්සනට භ්‍රහ්මජාල සූත්‍රයේ 62 ට ගොනු කරලා. ඒත් කමක් නෑ, කියවලා බලන්න එපා, ඔක්කොම දන්න නිසා වැඩක් නැ.
     
    • Like
    Reactions: Little Hulk