මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    මරලා විකුනන්න හිටියට වඩා ටිකක් ලොකු හරකෙක් සල්ලි දීල ගන්න
    මස් කඩේ එකාට සල්ලි එකතු කරල දෙන
    පුජා වලට උබලත් සම්මාදම් වෙනවද ??

    :unsure:

    ඌ ඒ සල්ලි වලින් කොහෙවත් හිටපු තව ඊට වඩා වටින සතෙක් මරන්න ගන්නවා..
    එදාට මැරෙන්න හිටපු නැති සතෙකුත් කලින් මැරෙනවා

    කට්ටියක් සාදු සාදු කියනව ..

    ඇත්ත කියපන් .. අර උබල එකතු කරල දෙන සල්ලි වලින් නානා ගිහින් ගන්න හරකා ගැන උබලට දුකක් නෑ නේද ?

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    Salli denne nane eka nisa owa gana hoyanne na :frown:
    මස් කඩේ එකාට සල්ලි දෙනවට වඩා අදින්නා දානා පැත්තකින් තියලා , නානාගෙන් හරක් හොරකම් කරල නිදහස් කරන එක ඔයිට වඩා යහපත් නැද්ද බන් ? 🥱
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,778
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    මස් කඩේ එකාට සල්ලි දෙනවට වඩා අදින්නා දානා පැත්තකින් තියලා , නානාගෙන් හරක් හොරකම් කරල නිදහස් කරන එක ඔයිට වඩා යහපත් නැද්ද බන් ? 🥱
    True logic habai
     
    • Like
    Reactions: rumesh.fbi

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    මරලා විකුනන්න හිටියට වඩා ටිකක් ලොකු හරකෙක් සල්ලි දීල ගන්න
    මස් කඩේ එකාට සල්ලි එකතු කරල දෙන
    පුජා වලට උබලත් සම්මාදම් වෙනවද ??

    :unsure:

    ඌ ඒ සල්ලි වලින් කොහෙවත් හිටපු තව ඊට වඩා වටින සතෙක් මරන්න ගන්නවා..
    එදාට මැරෙන්න හිටපු නැති සතෙකුත් කලින් මැරෙනවා

    කට්ටියක් සාදු සාදු කියනව ..

    ඇත්ත කියපන් .. අර උබල එකතු කරල දෙන සල්ලි වලින් නානා ගිහින් ගන්න හරකා ගැන උබලට දුකක් නෑ නේද ?

    උඹ හරක් මස් කන්නෙ නැද්ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    හරක් බේරන එක, පාර අයිනෙ කුරුල්ලො අරන් නිදහස් කරන් එක, හිගන්නන්ට සල්ලො දෙන එක, සේරම බොරු වැඩ.

    අපේ ඔලුවෙ ආතල් එකට කරන වැඩ ඔය සේරම
     
    ------ Post added on Jan 23, 2026 at 8:02 PM
     
    • Like
    Reactions: vectorizer

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මස් කඩේ එකාට සල්ලි දෙනවට වඩා අදින්නා දානා පැත්තකින් තියලා , නානාගෙන් හරක් හොරකම් කරල නිදහස් කරන එක ඔයිට වඩා යහපත් නැද්ද බන් ? 🥱
    මේක නම් ඇත්ත.
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    මරලා විකුනන්න හිටියට වඩා ටිකක් ලොකු හරකෙක් සල්ලි දීල ගන්න
    මස් කඩේ එකාට සල්ලි එකතු කරල දෙන
    පුජා වලට උබලත් සම්මාදම් වෙනවද ??

    :unsure:

    ඌ ඒ සල්ලි වලින් කොහෙවත් හිටපු තව ඊට වඩා වටින සතෙක් මරන්න ගන්නවා..
    එදාට මැරෙන්න හිටපු නැති සතෙකුත් කලින් මැරෙනවා

    කට්ටියක් සාදු සාදු කියනව ..

    ඇත්ත කියපන් .. අර උබල එකතු කරල දෙන සල්ලි වලින් නානා ගිහින් ගන්න හරකා ගැන උබලට දුකක් නෑ නේද ?

    ලොජික් අදාල නෑ. එවෙලේ චේතනාව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    ලොජික් අදාල නෑ. එවෙලේ චේතනාව.
    ඇග බේරගන්න කියන්න තියන වචනේ තමයි ඕක .

    ඇයි උබලගේ චේතනාවට අර අලුතෙන් උබලගේ සල්ලි වලින් ගන්න හරකව අහුවෙන්නේ නැත්තේ ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    ඇයි උබලගේ චේතනාවට අර අලුතෙන් උබලගේ සල්ලි වලින් ගන්න හරකව අහුවෙන්නේ නැත්තේ ?

    චේතනාව නෙමෙයි නිසා.

    ඔයාට වගේනම් අහුවෙනවා, එච්චර දුරට හිතන නිසා.

    අපි එච්චර හිතන්නැහැනේ :rofl:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    මස් කඩේ එකාට සල්ලි දෙනවට වඩා අදින්නා දානා පැත්තකින් තියලා , නානාගෙන් හරක් හොරකම් කරල නිදහස් කරන එක ඔයිට වඩා යහපත් නැද්ද බන් ? 🥱
    මේක තමයි හරිම පින්කම, අදින්නාදානා තියෙන්නෙ පානාතිපාතා වලට යටින්
     
    • Like
    Reactions: Naughtykolla48

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    චේතනාව නෙමෙයි නිසා.

    ඔයාට වගේනම් අහුවෙනවා, එච්චර දුරට හිතන නිසා.

    අපි එච්චර හිතන්නැහැනේ :rofl:
    තම්බියව මැරුවොත් හැබැයි හරක් ටික බේරෙනවා. මැරෙන්න ඉන්න හරක් 50ක් විතර බේරගන්න පුළුවන්. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    චේතනාව නෙමෙයි නිසා.

    ඔයාට වගේනම් අහුවෙනවා, එච්චර දුරට හිතන නිසා.

    අපි එච්චර හිතන්නැහැනේ :rofl:
    එච්චර හිතන්නේ නැති චේතනාවක් තියාගෙනද උබල ඉතින් නිවන් දකින්න යන්නේ ?
    ඔහොම මතුපිටින් විතරක් හිතල නිවන් අවබෝද වෙයි ද ? :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මස් කඩේ එකාට සල්ලි දෙනවට වඩා අදින්නා දානා පැත්තකින් තියලා , නානාගෙන් හරක් හොරකම් කරල නිදහස් කරන එක ඔයිට වඩා යහපත් නැද්ද බන් ? 🥱
    ඒක තමා ඒකාලෙ පාස්කු පිට දාලා නානලට රටත් එක්ක දාලා යන්ඩම දුවන්න දෙන්න් ගියෙ බයියො එකතුවෙලා. කොහොද ජාතිවාදෙ අවුස්සන්න අකමැති රැඩිකල් ටොයියො පැනලා වැඩේ කෑවනෙ? එහෙනම් හරක් ඔක්කොම බේරෙනවා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    එච්චර හිතන්නේ නැති චේතනාවක් තියාගෙනද උබල ඉතින් නිවන් දකින්න යන්නේ ?
    ඔහොම මතුපිටින් විතරක් හිතල නිවන් අවබෝද වෙයි ද ? :rofl:

    හිතලා කොහොමත් නිවන් දකින්න බැහැ. හිතන්න base එක හදන්නෙම නිච්ච, අත්ත, සුඛ සංඤාව. ඒකට තමයි සසර කියන්නේ.

    ධහම කියලා මොන්ටිසෝරි තියරි හිතන් ඉන්න එක ධහමේ අවුලක් නෙමෙයි.

    තම්බියව මැරුවොත් හැබැයි හරක් ටික බේරෙනවා. මැරෙන්න ඉන්න හරක් 50ක් විතර බේරගන්න පුළුවන්. 🤷‍♂️

    කුසල සිත්වලින් මිනී මරන්න බැහැ. අකුසල මූලික වෙලා චේතනාව එන්නෙම.
    ------ Post added on Jan 23, 2026 at 8:29 PM