Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

R_L

Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    haffa.. aparade getutuwa.. mama kiwuwe bus ekaka.. :P jk.. mokadda ban hepichcha getutuwa?? mulu glass ekama yanna tharam.. hammooo.. neththam iye rea bila thappeka set welada?? kiyanna behe neh.. ogollan eh wage wedath karanawa neh.. LOL.. jk.. sira aparade. insurance eke ewun moko kiyanne?? ceylinco da???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    SIRUS3001 said:
    and Uraj So Sorry about Your bus dude .:baffled:..I my self Crashed my Fathers Bus lol :baffled::baffled::baffled:(laallatama accelator eka paguwa :P Dong gala wduna bus eka wall ekaka:baffled::baffled:)

    අයියෝ............ ඔයාලටත් බස් තියෙනවා නම්.............. ඇයි..... මගේ..... "එලකිරි එකේ ඉන්න බස් අයිතිකාරයෝ මෙතනට එන්න" Thread එකට Post එකක් නොදැම්මේ.................?? :confused: :confused:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    අයියෝ............ ඔයාලටත් බස් තියෙනවා නම්.............. ඇයි..... මගේ..... "එලකිරි එකේ ඉන්න බස් අයිතිකාරයෝ මෙතනට එන්න" Thread එකට Post එකක් නොදැම්මේ.................?? :confused: :confused:

    ගුටි කනකොට බෙදාගෙන කන්ට බැරි හින්ද ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    GNS said:
    මේ ඡන්ද කාලෙ බස් පාරට දැම්මෙ මොකෝ? :lol:

    මේ පැත්තේ තවම ජන්දේ පටන් ගත්තේ නැහැනේ මචන්, අපි ගම්පහ දිස්ත්*රික්කෙනේ..........!! :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    amila_90210 said:
    mata oya bus topic allannema na machan ..me atthatama umbe bus ekakda??
    umba drive karana gaman net giyada??

    බස් එලවන ගමන් එලකිරි පැත්තේ එන්න පුලුවන් නම් කොච්චර හොදද.............!! :yes: :yes:

    කොහෙද මේ පාරක් පාරක් ගානේ....... ජරාව කන්න බලන් ඉන්න........ කොච්චියොත් එක්ක බැහැනේ........ ඒක කරන්න............:angry: :angry:

    ෆෝන් එකක් කනේ තියන් ගියත් අල්ල ගන්න එකේ...........:shocked: :shocked: ජංජාලෙට සම්බන්ධ වෙලා ඉන්නවා දැක්කොත් මොනවා කරයිද දන්නේ නෑ..............:shocked: :shocked: :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    freak88 said:
    basya yali goda nagamu kauda galakin gahuweeeeeeeeee

    අයියෝ උඹ කතා කලොත් ඉතින් ගොඩ නගමු තමා............:P :P කෝ උඹ අඩු තරමේ, මට කෝල් එකක්වත් දීලා, මොකද උනේ ඇහුවද.............!! :angry: :angry:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    ෆෝන් එකක් කනේ තියන් ගියත් අල්ල ගන්න එකේ...........:shocked: :shocked: ජංජාලෙට සම්බන්ධ වෙලා ඉන්නවා දැක්කොත් මොනවා කරයිද දන්නේ නෑ..............:shocked: :shocked: :P :P

    4n ekak hari PDA ekak hari Lapaka MB eka hari aran, 14 inch LCD ekakata attach karala, Stiarring wheel eka langin fix karagaththa nam, oya senaga load karanna kota kota inna velaave EK enna thibba :)


    ane manda ekkenek hari shook ekata Gtalk aava :D
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    urajdrlk said:
    අයියෝ............ ඔයාලටත් බස් තියෙනවා නම්.............. ඇයි..... මගේ..... "එලකිරි එකේ ඉන්න බස් අයිතිකාරයෝ මෙතනට එන්න" Thread එකට Post එකක් නොදැම්මේ.................?? :confused: :confused:
    We Dnt have it anymore :yes::yes::yes:.....Was a Coaster Or smthing Dunno much..hehehhee :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    හික් බලන්න මිනිහගෙ මූනෙ තියන සන්තෝසෙ.. හික් හික්. එක වැඩකට ආවාම බෝනස් තව වැඩක් :) හරියනකොට ඔහොම තමා...

    නෑ නෑ මේ ඒ ගැරේජ් එක නෙවෙයි ටිංකරින් පේන්ට් කරන හෝමාගම පැත්තේ තියෙන තැනක් මේක............!!:yes: :yes: