Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    Zeus said:
    හෆ්ෆටසිරි
    බයවෙන්න එපා ලොක්ක අනෙක් පාර මං දිව්*ය ලෝකෙන් ඉදන්
    උඹලගෙ ගෙදරටම දොඹකරයක් එවන්නම් කො බස් හරවන්න
    :D

    හා හා........ ඊලග සැරේ බලමු දෙයියනේ..........!! :yes: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    UR1 said:
    මූ හරවන්න යනකොට මෙහෙම ඇනගන්නවනම් පරෙ යද්දි කොහොම ඇන ගනීද.......?
    :D:D:D:D:P:P

    මම උඹට කිව්වයි කියලා හිතේ තියා ගනින් මචන්...........!! :angry: :angry: :angry: :angry:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    UR1 said:
    මූ හරවන්න යනකොට මෙහෙම ඇනගන්නවනම් පරෙ යද්දි කොහොම ඇන ගනීද.......

    කතාවනම් අමූලික ඇත්ත. කටේ ක්*රෙඩිට් කාඩ් එකක් ඔබන්න වටිනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    R_L said:
    haffa.. aparade getutuwa.. mama kiwuwe bus ekaka.. :P jk.. mokadda ban hepichcha getutuwa?? mulu glass ekama yanna tharam.. hammooo.. neththam iye rea bila thappeka set welada?? kiyanna behe neh.. ogollan eh wage wedath karanawa neh.. LOL.. jk.. sira aparade. insurance eke ewun moko kiyanne?? ceylinco da???

    කණ්නාඩිය සෙට් වෙලා තියෙන්න වීදුරුව ලගනේ මචන්...........:yes: :yes: ගේට් එකට කණ්නාඩි ආර්ම් එක තද වුන නිසා තමයි වීදුරුව බිදුනේ.............:shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    SIRUS3001 said:
    We Dnt have it anymore :yes::yes::yes:.....Was a Coaster Or smthing Dunno much..hehehhee :P

    Sure එකටම ඒවායේ වැඩ කරපු ඩ්*රයිවරුයි කොන්දොස්තරයි, ඒ බස් ගන්න ඇති නේද.........!! :angry: :angry: :shocked: :shocked:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    කණ්නාඩිය සෙට් වෙලා තියෙන්න වීදුරුව ලගනේ මචන්...........:yes: :yes: ගේට් එකට කණ්නාඩි ආර්ම් එක තද වුන නිසා තමයි වීදුරුව බිදුනේ.............:shocked: :shocked:

    අෆ්ෆා එහෙනම් කණුවත් (bus eke) ඇද ගහන්න ඇති නෙව. ගැම්ම ගන්නකොටම අහුවෙල වාගෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    අෆ්ෆා එහෙනම් කණුවත් (bus eke) ඇද ගහන්න ඇති නෙව. ගැම්ම ගන්නකොටම අහුවෙල වාගෙ.

    හරියට හරි ඔය තේරෙන්නේ මොකාද එකාට වගේ.......!! :yes: :yes: Hik hikz........!! :lol: :lol:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    අලුත් බස් එකකට මාරු වෙන්න සල්ලි දෙන්නේ පොලිසියෙන්ද මට..........:shocked: :shocked: :growl: :growl: :lol: :lol:

    ඔය පැත්තෙ ඡන්දෙ තියන දවසට කලින් දවසෙ බස් එකට ගිනි තියල NGO එකකට පෙන්නුවනම් හත්මුතු පරම්පරාවක් ගොඩ..

    හැබැයි DO it at your own risk.. :D :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    ඔය පැත්තෙ ඡන්දෙ තියන දවසට කලින් දවසෙ බස් එකට ගිනි තියල NGO එකකට පෙන්නුවනම් හත්මුතු පරම්පරාවක් ගොඩ..

    හැබැයි DO it at your own risk.. :D :lol:

    අපෝ උඹේ කට..............!! :angry: :angry:
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    urajdrlk said:
    Sure එකටම ඒවායේ වැඩ කරපු ඩ්*රයිවරුයි කොන්දොස්තරයි, ඒ බස් ගන්න ඇති නේද.........!! :angry: :angry: :shocked: :shocked:

    Nope....We sold it after a week we bought it :P:P:P:P...adugane run kalewath na :yes::yes::rofl::rofl::rofl::rofl: aathal ekata ganna athhe dad mama hithanne :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    SIRUS3001 said:
    Nope....We sold it after a week we bought it :P:P:P:P...adugane run kalewath na :yes::yes::rofl::rofl::rofl::rofl: aathal ekata ganna athhe dad mama hithanne :rofl::rofl:

    මම කිව්වේ සාමාන්*යයෙන් වෙන දේ..........:oo: :oo: දන්නවනේ, D. S. ගුණසේකර බස් වලට උන දෙය...........!!:growl: :growl: ඔක්කොම බස් ටික, ඩ්*රයිවර්ලා සහ කොන්දොස්තරලා ගත්තනේ............!!:P :P