AKD ජාතියෙන් සමාව අයදියිද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මම හිතන්නේ නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ කීර්ති නාමය 50 % කා අවසන් කල අතර. 10 % කොට්ටි හච්චි කෑවා . දෙන්නම කළුතර දිස්ත්‍රික්කයේ වීමද විශේෂත්වයක් ගෙන දෙයි.

    මේ වෙලාවේ AKD කල යුත්තේ පක්ෂය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකික ජනතාවගෙන් සමාව ඇයදිම වේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    :ROFLMAO: 🤌

    images
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,272
    21,155
    113
    මම නම් කියන්නෙ ඔතන නලින්ද කියන්න උත්සාහ කලේ හදලා පරිත්‍යාග කරන්න එපා. සල්ලි අපිට දෙන්න අපි අවශ්‍ය දේ බලලා ජාතික ප්‍රතිපත්තියක් උඩ අවශ්‍ය දේ හදන්නම් කියන එක.

    "එක පෑන් පහරින් විසදන්නම්" පැහැදිලි කරන්න වචන 100 ලකුණු 15.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,860
    3,359
    113
    ඔතන කියපු දේ ලොජික් එකක් තිබ්බට කියපු විදියේ ලොකු අවුලක් තියනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අඩුකුලේ නිඝන්ටයෝ වගේ ඉඳලා ජීවිතේ පලවෙනි වතාවට එකපාර හම්බුන බලය දරාගන්න බැරුව ඊගෝ එක වැඩිවෙලා මැනර්ස් නැතිවෙලා ගිහින් ඔහේ කියවනවා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උගේ හිතේ හිරකරගෙන තියෙන කුහක කම කටින් එලියට පැන්නා. ඔය වගේ කුහක බලු මිනිස්සු රටක් දියුණු කරයි කියල හිතෙනවා නම් ඔලුව උඩ අතගාල බලපන් අන් දෙකක් තියෙනවද කියලා 🤮
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,095
    46,681
    113
    මම හිතන්නේ නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ කීර්ති නාමය 50 % කා අවසන් කල අතර. 10 % කොට්ටි හච්චි කෑවා . දෙන්නම කළුතර දිස්ත්‍රික්කයේ වීමද විශේෂත්වයක් ගෙන දෙයි.

    මේ වෙලාවේ AKD කල යුත්තේ පක්ෂය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකික ජනතාවගෙන් සමාව ඇයදිම වේ.

    ඒ මොන මඟුලකටද සමාව ඉල්ලන්නේ..ඵහෙනම් සමාව ඉල්ලන්න ඕන කලින් බලේ හිටපු රට බංකොලොත් කරපු උන් සෙට් ඵකනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,514
    113
    නලින්ද කියන්න උත්සාහ කරපු දේ වැරදි විදියට සමාජගත වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නලින්ද කියන්න උත්සාහ කරපු දේ වැරදි විදියට සමාජගත වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ.

    සමාජගත වෙලා newei ban, bankoloth ballige puthala ellenna welak nathuwa weradi widiyata සමාජගත karala
     
    • Like
    Reactions: nalin0001

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,815
    113
    tracing Geo-location.. ... ...
    ඕවා නොකර සල්ලි පක්ෂ අරමුදලට දෙන්න කියලා ඉල්ලන්නේ පොන්නයා.. කුහක වේසිගෙ පුතාලා එක මිටට ඉන්න තැනක් තමයි මාලිමාව..