AL කරල නිකන් ගෙවල් වල නොඉද වර.
CCTV camera Installation වලට අත් උදව් දෙන්න පුළුවන් කෙනෙක් අවශ්‍යයි.
අවුරුදු 24 ට අඩු.
ගම්පහ ප්‍රදේශයේ.
bike එකක් තියෙන එක විශේෂ සුදුසුකමක්.
කිසිම පළපුරුද්දක් නැති අයට දවසකට 1300.
වැඩ හොදනම් මාසෙකට 25000-30000ක් වගේ පුළුවන්.
වැඩ සුපිරිනම් තව ගෝලයෙක් එක්ක තනියම site අදින්න පුලුවන්නම් 35000++
වැඩ දන්න අයට කතා කරගන්න පුළුවන්.
එක දවසක් දෙකක් වැඩ කරලා බලන්න කැමති අයත් කතා කරන්න.දිගටම වැඩ කරන්න පුලුවන්නම් එන්න.
එක්කෙනෙක් තමයි දැනට ගන්න හිතන් ඉන්නේ.
(අපේ shop එක ගම්පහ උඩුගම්පොල පාරේ මල්වත්ත හන්දියේ )
අපේ page එක www.facebook.com/easytechlk
අපේ සයිට් එක www.easytech.lk
011 3 633 633
07 65 45 65 65
වැඩට එන්න කැමති කෙනෙක් comment දාන්නතුව call කරන්න.
සෙසු පිරිස පින් තකා bump කරන්ඩෝ.

Last edited: