AL කරල නිකන් ගෙවල් වල නොඉද වර.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    183
    63
    AL කරල නිකන් ගෙවල් වල නොඉද වර.

    CCTV camera Installation වලට අත් උදව් දෙන්න පුළුවන් කෙනෙක් අවශ්‍යයි.
    අවුරුදු 24 ට අඩු.
    ගම්පහ ප්‍රදේශයේ.
    bike එකක් තියෙන එක විශේෂ සුදුසුකමක්.
    කිසිම පළපුරුද්දක් නැති අයට දවසකට 1300.
    වැඩ හොදනම් මාසෙකට 25000-30000ක් වගේ පුළුවන්.
    වැඩ සුපිරිනම් තව ගෝලයෙක් එක්ක තනියම site අදින්න පුලුවන්නම් 35000++
    වැඩ දන්න අයට කතා කරගන්න පුළුවන්.

    එක දවසක් දෙකක් වැඩ කරලා බලන්න කැමති අයත් කතා කරන්න.දිගටම වැඩ කරන්න පුලුවන්නම් එන්න.
    එක්කෙනෙක් තමයි දැනට ගන්න හිතන් ඉන්නේ.

    (අපේ shop එක ගම්පහ උඩුගම්පොල පාරේ මල්වත්ත හන්දියේ )
    අපේ page එක www.facebook.com/easytechlk

    අපේ සයිට් එක www.easytech.lk

    011 3 633 633
    07 65 45 65 65


    වැඩට එන්න කැමති කෙනෙක් comment දාන්නතුව call කරන්න.
    සෙසු පිරිස පින් තකා bump කරන්ඩෝ. ;););)
     
    Last edited:
    • Like
    Reactions: lpwicrama

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ගම්පහ දුරයි.කුලියාපිටියේ වගේ තිබ්බා නම් support එකක් දෙන්න තිබ්බා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කිසිම පළපුරුද්දක් නැති අයට දවසකට 1300.
    වැඩ හොදනම් මාසෙකට 25000-30000ක් වගේ පුළුවන්.
    වැඩ සුපිරිනම් තව ගෝලයෙක් එක්ක තනියම site අදින්න පුලුවන්නම් 35000++

    වැඩ බැරි එකෙක්ට දවසට 1300යි කියන්නෙ මාසෙකට 1300 x 30 = 39,000යි
    වැඩ හොඳ වෙලා 30,000ක් ගන්නවට වඩා ලාභයිනෙ බන් වැඩ බැරි වෙලා 39,000ක් ගන්න එක :rofl::P
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    183
    63
    වැඩ බැරි එකෙක්ට දවසට 1300යි කියන්නෙ මාසෙකට 1300 x 30 = 39,000යි
    වැඩ හොඳ වෙලා 30,000ක් ගන්නවට වඩා ලාභයිනෙ බන් වැඩ බැරි වෙලා 39,000ක් ගන්න එක :rofl::P


    30000++ kiyanne 30ta wadi යකොස්. සමහර සයිට් දවසින් ගැහුවොත් දවසට 3000ත් දෙනවා.වැඩ ගෙනාවොත් commissionuth දෙනවා.

    දවසට 1300 කිව්වහම හැමදාම එක දිගට වැඩ නෑනේ.