නිර්මාණශීලී කතාවක්. දිගටම ලියන්න ඔබට ජයඇත්ත කථාව මචන්
පාඩම් නොකර නම් උසස් පෙළ පාස් කරනව බොරු
උසස් පෙළ කාලෙ තමයි ආදරේ කියන දේත් මට ලැබුණෙ
උසස් පෙළ පටන් ගන්න කාලේ ඉදල විභාගේ කරන දවස් වෙනකම් අපි එකට වැඩ කලේ.අවුරුදු දෙකේම ඉස්කොලේ ගියා.ඒත් සතියට දවස් 3නක් වගේ තමයි.අනිත් හැම දවසකම පඩම් කලා.අපි නම් කාලේ කොමස්.සාමාන්‍ය පෙළටත් කලේ පසුගිය ප්‍රශ්න පත්තර කරපු එක උසස් පෙළටත් මුල ඉදලම කලේ ඒක.ඒ ඒ පාඩමට අදාල ප්‍රශ්න වෙනම සටහන් කරගෙන කරනව.බැරි දේවල් කථා කරනව.එකවුන්ට් වලට මට එතරම් දක්ෂ කමක් නෑ.බබී නම් දක්ෂයි හොදටම වගේ.තාමත් ඇති අපි ගණන් හදපු පොත්.ලෙජර්ම ගහල ඇති නොසෑහෙන්න.එකවුන්ට් පේපර් එකේ.මුල් ගාණ පැයකින් හදාගන්න පුළුවන් තත්වෙට අවා කොහොම හරි.එකෝන් සහ බිස්නස් ස්ටඩීස් වලටත් එහෙමම තමයි කලේ.බොරු කියන්න ඕනෙ නෑ ක්ලස්ස් වලට ගියා.පියසිරි සර් එහෙම ගහලත් ඇති සමහර වෙලාවට ගෙදර වැඩ නොකර ගිහින්. කොහේ ගියත් හවස 7 වෙනකොට අපි ගෙදර කාල බීල ටීවී එහෙම බලල රෑ 11 ට පාඩම් කරන්න ගන්නව උදේ 3 හරි 4 හරි වෙනකම් කරනව දිගටම උදේට නිදා ගන්නව නැත්නම් ඉස්කොලේ යනව.එහෙම තමයි කලේ
අන්තිමේ එක්සෑම් එක කරල එයාට ඒ 3නක් තිබෙනව
මට බී දෙකයි සී එකක් තියෙනව
කැම්පස් නම් ගියෙ නෑ
අයේ දෙවනි පාරවල් කරන්න ගියෙත් නෑ
එදා ඒ කැපවීම නිසා අද සතුටින් ඉන්නව
ඔන්න ඔහොමයි උසස් පෙළට මුහුණ දුන්නෙ
සාමන්‍ය පෙළ වගේ නෙවෙයි උසස් පෙළ


එහෙනන් දෙය්යනේ කියල මම second shy අදිනව







