AL පාස් වෙන්නේ මෙහෙමයි....

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පට්ටයි මචන්......
මේ වගේ ඇත්ත කෙනෙක් කියන්නෙ බොහොමත්ම කලාතුරකින්
ඔබව අගය කරනවා සහෝදරයා උපරිමයෙන්ම.....
දිගටම පෝස්ට් දාන්න....
ඔබට දියුණුවේ හිණිපෙත්තටම යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා...!!!
 
  • Like
Reactions: srgdr

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    ගොඩක් වැදගත් වෙවි අපේ කරන්න A/L ඉන්න කට්ටියට...
     
    Last edited:

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    uba kiyapu de nam hari ban mulinama hoda yaluwo nathnam mukuthma karaganna ba.. meka thamai palaweni de..
    hanx 4 sharing with us machan ube hama wadakma sarthaka wenna kiyala wish karanawa

    4+
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ආදර්ශයට ගන්න වටින චරිතයක්. මචන් දුප්පත් උනත් අද ඉන්න තත්ත්වෙ දැකලා උඹේ දෙමව්පියො කොච්චර සතුටු ඇතිද? කවදාවත් ඒ දෙමව්පියන්ව අමතක කරන්න එපා මචන්. පුලුවන් උපරිමෙන්ම සලකපන්.

    ඔතන එකකට මං එකඟ නෑ මචන්. මම නම් ඒ ලෙවෙල් වලට ඇත්තම කියනවනම් මැරීගෙන පාඩම් කරේ නෑ. මම නම් කරේ කොමර්ස්. හැබැයි කියලා දෙන දේවල් හරියටම අහන් හිටියා. තමන් කරන වැඩේ උනන්දුවෙන් කරනවනම් ලොකුවට පාඩම් කරන්න ඕනෙ නෑ කියලයි මම දකින්නෙ. හැබැයි මම A/L ලං උන මාස 3 වගේ නම් පාඩම් කරා. ඒත් වැඩිම උනොත් දවසට පැය 4 වගේ. එක රැයක් ඇහැරන් ඉදලා නෑ. ඒත් මම A/L වල A 3 දැම්මා. රෑට පාඩම් කරන්න පටන් ගත්තෙ කැම්පස් කාලෙ.

    හැබැයි Commerce වගේ නම් Maths, Science කරන්න බෑ. අනිවා සෑහෙන්න පාඩම් කරන්න වෙනවා. :P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආදර්ශයට ගන්න වටින චරිතයක්. මචන් දුප්පත් උනත් අද ඉන්න තත්ත්වෙ දැකලා උඹේ දෙමව්පියො කොච්චර සතුටු ඇතිද? කවදාවත් ඒ දෙමව්පියන්ව අමතක කරන්න එපා මචන්. පුලුවන් උපරිමෙන්ම සලකපන්.

    ඔතන එකකට මං එකඟ නෑ මචන්. මම නම් ඒ ලෙවෙල් වලට ඇත්තම කියනවනම් මැරීගෙන පාඩම් කරේ නෑ. මම නම් කරේ කොමර්ස්. හැබැයි කියලා දෙන දේවල් හරියටම අහන් හිටියා. තමන් කරන වැඩේ උනන්දුවෙන් කරනවනම් ලොකුවට පාඩම් කරන්න ඕනෙ නෑ කියලයි මම දකින්නෙ. හැබැයි මම A/L ලං උන මාස 3 වගේ නම් පාඩම් කරා. ඒත් වැඩිම උනොත් දවසට පැය 4 වගේ. එක රැයක් ඇහැරන් ඉදලා නෑ. ඒත් මම A/L වල A 3 දැම්මා. රෑට පාඩම් කරන්න පටන් ගත්තෙ කැම්පස් කාලෙ.

    හැබැයි Commerce වගේ නම් Maths, Science කරන්න බෑ. අනිවා සෑහෙන්න පාඩම් කරන්න වෙනවා. :P

    :yes:
     
    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    ela .. danui dekke ..
    bump ekak dannam ...
    mokada godak honda post ekak ..
    tawa kenek aniwaryen kiyawanna one ekak !!!
     
  • Oct 17, 2012
    451
    110
    43
    මචන්ලා අද මගේ නිවාඩු ඉවර වෙනවා ආයේ කාලෙකට මෙහේ එන්න වෙන්නේ නැහැ

    රෑට කට්ටියම සෙට් වෙලා ක්ල්ස් එකක් කරනවා....යාලුවෝ 14 ක් හිටියා 13 ක් කැම්පස් ගියා එක්කෙනෙක් මහණ උනා.......

    හැබැයි හැමදාම පැය 6 ක් 7 ක් විතර පාඩම් කරා.......

    මචන් උබ පින්නපොල sir ගේද class ගියේ.. ??