AL ෆේල් වුන අය වෙනුවෙන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හෙන ගහල අකුලෝලම පල

හරි ඕයි ටොයිය එක්ක වලියක් දාගන්න බැලුවෙ :angry: :angry:
තොපි එනවනෙ මාව කන්න :angry: :angry:
කමක් නෑ සැලෙන්නෑ යකෝ ලඟදිම ඕලෙවල් වල ලකුණුත් එයිනෙ :angry: :angry:
 
Last edited:
හැමෝම පාස් වුන අයට සුභ පතනව දුකයි නේහ් ? :( :(
ඔව්ව ඔහොම තමා දුක් වෙන්න එපා :) :)
පාස් වුන අයට පාස් වුන අය සුභ පතනව වගේ පේල් වුන අපි ඉන්නව පේල් වුන අයට සුභ පතන්න :D :D
WhiteWalker, Toiya, Anti BBS හැම අවුරුද්දෙම විභාග පේල් අපි සෙට් එක පලවෙනි පාරට විභාග පේල් වුන අයත් එක්ක දුක බෙදාගන්න එකතුවෙමු :yes: :yes:
එන අය මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට මැසේජ් එකක් දාන්න එන්න අපු W බෙදාගමු :yes: :yes:

fail una ewun halluwata lak krnna epa bn :P redei den :P
 
mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mAATh fail ban, eeth aulak ne, private digre ekak thiyanawa. shape eka nisaa

    සූප වේදී උපාදියක් බන්
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මේ බං.
    උඹ නිකං ඒලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල බොරු කතාවක් යටින් yatin මේකේ පතුරවල මෙතන බොරු චරිතේ උනාට කමක් නෑ..
    නමුත් A/L අසමත් වෙච්ච අහිංසක ළමයින්ට මෙහෙම මෙහෙම අපහස කරන්න එපා..
    හැමෝටම ඉගෙනගන්න බෑනේ මිනිහෝ.. පුළුවන් උඹට වගේ බොරු පම්පෝරි ප්‍රචාරය කරන්න නං මට රෑන්ක් තියෙනවා අරකයි මේකයි කියල..
    උඹට අනිත් උන්ගේ අටෙන්ෂන් එක ගන්න මානසික ලෙඩක් තියෙන බව ඇත්ත..
    හේතුව ඇත්ත ජීවිතේ කොල්ලෙකුට හොද සෝෂල් ලයිෆ් එකක් නැති උනාම උන් එක ඔන්ලයින් ඇවිත් හොයනවා.. දැන් උඹට වෙලා තියෙන්නේ ඒක..
    අවුලක් නෑ.. චරිතයක් වෙන්න දැගලුවට කමක් නෑ අඩුමතරමේ රිසල්ට්ස් ඇවිල්ල දුකෙන් ඉන්න ළමයි මෙතන ඕන තරං අද ඇති, ඒ ළමයින්ට මෙහෙම අපහස නොකර ඉදපන් කරුණාකරලා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :(:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ මේ බං.
    උඹ නිකං බොරු චරිතේ උනාට කමක් නෑ..
    නමුත් අපහස කරන්න එපා.
    හැමෝටම අරකයි මේකයි කියල..
    උඹට ලෙඩක් තියෙන බව ඇත්ත..
    හේතුව උඹට වෙලා තියෙන්නේ ඒක..
    අවුලක් නොකර ඉදපන් කරුණාකරලා..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අනේ මේ බං.
    උඹ නිකං ඒලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල බොරු කතාවක් යටින් yatin මේකේ පතුරවල මෙතන බොරු චරිතේ උනාට කමක් නෑ..
    නමුත් A/L අසමත් වෙච්ච අහිංසක ළමයින්ට මෙහෙම මෙහෙම අපහස කරන්න එපා..
    හැමෝටම ඉගෙනගන්න බෑනේ මිනිහෝ.. පුළුවන් උඹට වගේ බොරු පම්පෝරි ප්‍රචාරය කරන්න නං මට රෑන්ක් තියෙනවා අරකයි මේකයි කියල..
    උඹට අනිත් උන්ගේ අටෙන්ෂන් එක ගන්න මානසික ලෙඩක් තියෙන බව ඇත්ත..
    හේතුව ඇත්ත ජීවිතේ කොල්ලෙකුට හොද සෝෂල් ලයිෆ් එකක් නැති උනාම උන් එක ඔන්ලයින් ඇවිත් හොයනවා.. දැන් උඹට වෙලා තියෙන්නේ ඒක..
    අවුලක් නෑ.. චරිතයක් වෙන්න දැගලුවට කමක් නෑ අඩුමතරමේ රිසල්ට්ස් ඇවිල්ල දුකෙන් ඉන්න ළමයි මෙතන ඕන තරං අද ඇති, ඒ ළමයින්ට මෙහෙම අපහස නොකර ඉදපන් කරුණාකරලා..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    ලෙසටම කියලා තියෙනවා :rofl::rofl::rofl: