Al classes

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    AL maths class කරන අය කවුද ඉන්නෙ?
    Combined maths වගේ එකකට කොහොමද ෆී එක මාසෙට individual classes වල?
    උසස් ගණිතය higher maths වලට ක්ලාස් නැති සීන් එකක් අහල තියෙනවා
    ඒකටත් ක්ලාස් කරන්න හදන්නෙ.
    කොහොම ද උබලා පටන් ගත්තෙ ?
    ඇඩ් දැම්මෙ කොහොමද?
    කට්ටිය සෙට් උණා ද?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මම පිසික්ස් කලා අවුරුදු 4,5කට කලින් ,A4 ශීට් වලට ප්‍රින්ට් කරලා, ලැමිනේට් කරල කම්බි වලින් ලයික් කණු වල බැන්දා නුගේගොඩ ඒරියා එකේ,උඩහමුල්ලේ.දෙල්කද, ජම්බුගස්මුල්ල ටිකේ..
    ඉක්මන් එකේ දැම්මා, පත්තරේ දැම්ම මගේ යාලුවො නම්. පත්තරේ දැම්මම නම් කෝල්ස් එනවා හිටු කියලා.. ඉරිදා ලංකාදීපේ ලහිපිටේ දැම්මේ... මට වැඩිපුර සෙට් උනේ අර A4 එල්ලපුවයින්..
     
    Kiyak set unada class?
    Kiyak gaththa da uba fee?
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,722
    163,646
    113
    එකමත් එක රටක
    මාත් physics කරල තියනවා 3000 2-2.5hours අන්තිමටම කරන කොට.
    ලංකාදීපේ දාල හොයාගත්තේ ඔක්කොම. පස්සේ අදුරන අදුරන අයගෙනුත් එනවා.
     
    • Love
    Reactions: skylander

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    2005 අමතර ගානක් හොයාගන්න කියලා Bio past papers individual class කරා සතියට පැය 2-3යි මාසෙටම 1500/= :D
     
    Last edited:
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මාත් physics කරල තියනවා 3000 2-2.5hours අන්තිමටම කරන කොට.
    ලංකාදීපේ දාල හොයාගත්තේ ඔක්කොම. පස්සේ අදුරන අදුරන අයගෙනුත් එනවා.
    Oya gaana eka dawasakata da nathnam monthly da
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,722
    163,646
    113
    එකමත් එක රටක
    Oya gaana eka dawasakata da nathnam monthly da
    :baffled: දවසකට බන්. 2017 වගේ වෙනකන් කරේ 2000ට බන්. ගිය අවුරුද්දේ නිකන් දෙකක් කරා 3000 ගානේ. ආයිත් කොරෝනා වලින් පස්සේ පටං ගන්නවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    uba kohe hari uni1 or institute1ka studies kranwa nam, ethana weda karana ayata kiyanna oya cls kranawa kiyala. podi chit1k digena yanna name and ph no ekka.. oka niyama success kramayak.. mama ehema tama mulinma set kragatte. mokada cls ona aya godak oya uni wala staff ayata kiynwa ane mata me subject1ta kenek hoyala denna kiyala...