මම පිසික්ස් කලා අවුරුදු 4,5කට කලින් ,A4 ශීට් වලට ප්රින්ට් කරලා, ලැමිනේට් කරල කම්බි වලින් ලයික් කණු වල බැන්දා නුගේගොඩ ඒරියා එකේ,උඩහමුල්ලේ.දෙල්කද, ජම්බුගස්මුල්ල ටිකේ..
ඉක්මන් එකේ දැම්මා, පත්තරේ දැම්ම මගේ යාලුවො නම්. පත්තරේ දැම්මම නම් කෝල්ස් එනවා හිටු කියලා.. ඉරිදා ලංකාදීපේ ලහිපිටේ දැම්මේ... මට වැඩිපුර සෙට් උනේ අර A4 එල්ලපුවයින්..