AL S 2යි මට (එන්ඩකො පොඩ්ඩක්)

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    AL S 2යි මට (එන්ඩකො පොඩ්ඩක්)

    මචංලා මට AL S 2 යි හොඳද :(:(

    Maths කලේ හොඳද physics chemistry ගොඩ MAths Down :sorry::(

    මට දැන් කෙල උන එක කෙල විය කියලා Degree එකක් කරන්ඩ ඕනි :D,මට කොයි පැත්තෙන් ගියොත් හොඳද ???? :nerd: IT වලින් කරන්ඩ තමා ගොඩක්ම අයිඩියා... ;):D:yes:

    මේ රිසල්ට්ස් වලට කරන්ඩ හොඳ ජොබ් එකක් නැද්ද,Degree එක කරගන්නකන්වත්. අනේ උදවු කරපන්ලා මචන් :D;):yes::yes:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala

    මචංලා මට AL S 2 යි හොඳද :(:(

    Maths කලේ හොඳද physics chemistry ගොඩ MAths Down :sorry::(

    මට දැන් කෙල උන එක කෙල විය කියලා Degree එකක් කරන්ඩ ඕනි :D,මට කොයි පැත්තෙන් ගියොත් හොඳද ???? :nerd: IT වලින් කරන්ඩ තමා ගොඩක්ම අයිඩියා... ;):D:yes:

    මේ රිසල්ට්ස් වලට කරන්ඩ හොඳ ජොබ් එකක් නැද්ද,Degree එක කරගන්නකන්වත්. අනේ උදවු කරපන්ලා මචන් :D;):yes::yes:
    infortec international.... HDCS and BCS ... best price machan.... uba koheda inne.... :)
     
    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    මච්න්.. ලක්ශ 10-15 වියදම් කරන්න පුලුවන්නම් ප්‍රයිවට් කැම්පස් පලයන්.. ලක්ශ 5-6 වගේ පුලුවන්නම් බී.සී.එස් හරි බිට් හරි කරපන්.. එ තරම්වත් සල්ලි නැත්නම් ඔපන් යුනිවර්සිටි 1 කරපන්.. සරලවම උබේ ප්‍රශ්නෙට උත්තර දුන්නා..වැඩි විස්තර සදහා ඉන්බොx කරපන්.. ජය වේවා..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    malliyo maath A/L maths kale
    2012 1st shy kale... SFF result eka... physics witharai pass :sorry:
    2013 2nd shy kare... CSS result eka... C physics walata
    mama nam kiyanne maths karala S3K gaththath yanna ona tharam paths thiyenawa
    a nisa thawa paarak karapan puluwan nam
    karannama be wage nam ape kiriye un kiyana ewa hoyala balala umbata set wena deyak karapan :)
    ( mage A/L results damme umbata S2K hari thiyenawane
    eth mata 1st shy eke S 1i thibune..eka pennannnai :yes: )
     
    Last edited:

    Thnkzzz aiye :yes: