AL S 2යි මට (එන්ඩකො පොඩ්ඩක්)
මචංලා මට AL S 2 යි හොඳද

Maths කලේ හොඳද physics chemistry ගොඩ MAths Down

මට දැන් කෙල උන එක කෙල විය කියලා Degree එකක් කරන්ඩ ඕනි
,මට කොයි පැත්තෙන් ගියොත් හොඳද ????
IT වලින් කරන්ඩ තමා ගොඩක්ම අයිඩියා... 

මේ රිසල්ට්ස් වලට කරන්ඩ හොඳ ජොබ් එකක් නැද්ද,Degree එක කරගන්නකන්වත්. අනේ උදවු කරපන්ලා මචන්