Alcohol & Party

Meglow

Banned
Jun 11, 2015
596
43
0
machanla mama meeta kalin beela na. ada 1st time bonna inne yaluwekge party ekaka.

nondi wenne nathuwa bonna widihak kiyala depallako. arakku walata shandi dana widiha monawada danna one wage dewal.

pls help
 

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    බිලා නැත්නම් බොන්න ඒපා. රෙස්පට් ඒකේ හිටපන් බොන්නේ නෑ තරහා වෙන්න ඒපා කියලා. බයිට් ටිකක් කාලා soft drink ටිකක් බිලා ඉන්න. බොන තැන් වල නොබි ඉනන් උන් තමයි වැඩ්ඩො.
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ha ha ehenam ada party eke uba thamai bite eka wenne beela kabaraya dala adum galawagena ..............

    ado ehema wenawada hamotama.. ape yaluwo sdet eka beela full fun eke innawane sindu ehema kiyala.. matat oen e fun eka aran balanna:shocked:
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    ඔය බොන්න ඒපා කියන හැම ඒකෙක්ම බොනවා, ඒ උනාට උබ බොන්න ඒපා..
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    බිලා නැත්නම් බොන්න ඒපා. රෙස්පට් ඒකේ හිටපන් බොන්නේ නෑ තරහා වෙන්න ඒපා කියලා. බයිට් ටිකක් කාලා soft drink ටිකක් බිලා ඉන්න. බොන තැන් වල නොබි ඉනන් උන් තමයි වැඩ්ඩො.

    100% true
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යකෝ නියම පිරිමියෙක් නම් නොබී හිටහන් ..එක එකා කියන පදේට නටන්නේ නැතිව ..:no::dull:

    බොන උන් එක්ක නොබී ඉදල බලහන් උන්ගේ තරම :lol::lol::lol:

    ගොඩක් උන් බොන්නේ සාමාන්ය් ජීවිතේ කරගන්න බැරි දේවල් කරගන්න .
    නොබී ඉන්නකොට උපාසකයෝ මුඩියක් දාගෙන වීරයෝ දර්ශනිකයෝ ගායකයෝ චන්ඩි වෙනවා :lol::lol::lol: