Alcohol & Party

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පලවෙනි පාරට බොන්න හදන එක තමයි නවත්තගන්න ඕනෙ
    මොකද ඊලගට එන දෙවෙනි පාර උබට ඒක නවත්තගන්න දරන්න ඕන උත්සාහය පලවෙනි පාරට වඩා අඩුයි.
    ඒක නිසා දෙවෙනි තුන්වෙනි හතරෙවෙනි පාර කියන්නේ උබ නිකන්ම බේබද්දෙක් වෙනවා

    මම බොන්නේ නැ මචන්. අපේ ඔපිස් එකෙත් පාටි තියනවා ‍
    ඔය අපේ කොල්ලෝ ටික සෙට් වෙලා අපේ ඔපිස් එකේම තැනක් තියෙනවා ආතල් දාන්න.
    මාසෙකට සැරයක් විතර. බියර් අරක්කු එකඑක ජාති ගෙනල්ලා බොනවා.
    මම බොන්නේ soft drinks, coke, pepsi වගේ ඒවා විතරයි.
    බයිට් වලටනම් ඉතින් නෑ බෑ කියන්නේ නැ :lol:
    ඒ දේවල් ටික කාලා බීලා නටලා ගයලා සිංදුවක් කියලා ආතල් එක ගන්නවා.
    ඒ මිසක් අරුන් කොච්චර බොන්න කිවුවත් බොන්නේ නැ මචන් :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නොබී ඉන්න බලපන්. . එහෙම කිව්වට වැඩක් නැතිවෙයි. . ඒ නිසා උපදෙසක් දෙන්නම්. .

    බොන්න ඕනමනම් අනිත් එවුන් එක්ක තරගෙට බොන්න යන්න එපා. . චුට්ටක් බීලා නිකන් ඉදපන්. .
    මුලින්ම බොන නිසා බියර් එකක් වගේ ගහපන්. .
    ඇබ්බැහි වෙන්න එපා. . පුලුවන්නම් බීලා බොන එක එපාකරගෙන නොබී ඉන්න බලපන්. .
     
    • Like
    Reactions: sandaru d

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    නොබී ඉන්න බලපන්. . එහෙම කිව්වට වැඩක් නැතිවෙයි. . ඒ නිසා උපදෙසක් දෙන්නම්. .

    බොන්න ඕනමනම් අනිත් එවුන් එක්ක තරගෙට බොන්න යන්න එපා. . චුට්ටක් බීලා නිකන් ඉදපන්. .
    මුලින්ම බොන නිසා බියර් එකක් වගේ ගහපන්. .
    ඇබ්බැහි වෙන්න එපා. . පුලුවන්නම් බීලා බොන එක එපාකරගෙන නොබී ඉන්න බලපන්. .
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: XibitZ

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    machanla mama meeta kalin beela na. ada 1st time bonna inne yaluwekge party ekaka.

    nondi wenne nathuwa bonna widihak kiyala depallako. arakku walata shandi dana widiha monawada danna one wage dewal.

    pls help

    Ada mulinma yaluwo ekka party wala bonda epa..uba noondi wenawa...hodama yaluwo ekka passe set wela beela balaopan.