Alcohol & Party

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,983
    113
    Gotham City
    Beela nattam bonna epa ban. Passe oka puruddakata yanawa. UBa Ada biwwoth passe Ube office eke set eka set weddith bonna yanawa. Gewal langa ekek andagahawoth uu ekath bonna set wenawa. Mokada purudu nisa Asa hithenawa . Eth eka Karumayak machan. Mamath jeewitheta Beela Naha. Bona ewun ekka set wela thiyennawa one tharam. Man karanne bite kana ekai sandy walata thiyena soft drinks gahan ekai. Mata ehema unata ekekwath mukuth kiyalaa Naha. Un Magen wenama ahala bite and soft drink serve karanawa.
    Set wela biwwoth Magen salli gannath aduwen. Eka nisa kiyanna bonna nam epaa puthe .
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    කලින් බීලා නැත්නම් බොන්න පටන් ගන්න එපා..
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බිලා නැත්නම් බොන්න ඒපා. රෙස්පට් ඒකේ හිටපන් බොන්නේ නෑ තරහා වෙන්න ඒපා කියලා. බයිට් ටිකක් කාලා soft drink ටිකක් බිලා ඉන්න. බොන තැන් වල නොබි ඉනන් උන් තමයි වැඩ්ඩො.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය පාටියට කෙල්ලො එනව නම් පලයන්... නැත්තන් ගෙදට්ට වෙලා හිටපන්... :dull:
     

    sjc

    Member
    Nov 23, 2007
    73
    6
    0
    polgasowitha
    jeewitheta nobi idala mama bonnah keyanna epa!! beepan ubata eka set wanneh nattam ataarapan!! set una keyala beebadda wage biwwoth ube jeewithema ewarai!!!
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බිලා නැත්නම් බොන්න ඒපා. රෙස්පට් ඒකේ හිටපන් බොන්නේ නෑ තරහා වෙන්න ඒපා කියලා. බයිට් ටිකක් කාලා soft drink ටිකක් බිලා ඉන්න. බොන තැන් වල නොබි ඉනන් උන් තමයි වැඩ්ඩො.

    :cool: