Aliexpress එකෙන්
අපි සල්ලි දීලා ගෙන්නන බඩු කුරියර් එකෙන් උස්සනවා,
ඉස්සර කිසිම අව්ලක් නැතුව බඩු ගෙදරටම ගෙනල්ල දෙනවා, දැන් town එකට එන්නලු package එක ගන්න
,
අපේ පැත්තට සෙට් වෙලා ඉන්න කුරියර් පොර electric බඩු උස්සනවා
custom එකෙන් pass වෙනවා කුරියර් එකට! බඩු ගෙදරට එන් නැතුවම
App එකේ package successfully delivered කියලා වැටෙනවා කියන්නෙ බඩු හරි

උන්ට කතා කරාම track number සේරම ඉල්ලගන්නවා අපි බලන්නම් කියනවා එච්චරම තමා

සතියට ඕඩර් 10, 15 දාන අයට මේ සීන් එක වෙලත් ඇති, ඕඩර් 100 කට 2 ක් වගේ සෙට් වෙන්වා
ආතල් රටක් සිරිලංකාවනම්
මුන්ට නඩුවක් දාන්න එකෙක් නෑනෙ අම්මපා

Last edited: