AliExpress රෝද හතර

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    දැන් දවස් තුනක් වෙනව "Arrived at linehaul office" පෙන්නන්න අරන්, ඩිලිවර් කරන්න නියමිත ඩරාස් (DEX) එකෙන්.

    ගෙන්නුවේ computer chair එකකට රෝද 4ක්.

    කස්ටම් මාමිලා අල්ලගෙනද?

    Screenshot_20240720_091249_com.alibaba.aliexpresshd.jpg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,148
    7,679
    113
    Samahara kaleta linehaul eke sathiyak withara tibila clear wena welawal tiyenawa.. Ena banda pramanaye wedi weemak or staff adu weemak nisa thama ohoma wenne.
     
    • Love
    Reactions: moveon