ඇයි මචන්ලා shipping cost හැම එකම වගේ මාරම ගණන්. අලි බබා එකෙන් දාන්න හැදුව බල්ක් ගෙන්න item cost එකට වඩා shipping cost පට්ට වැඩි . කවුරු හරි අලි බබා එකෙන් තාමත් ගෙන අය ඉන්නවද ? අලි නැතුව වෙන මොනා හරි වෙන විදිහක් තියෙනාවද?