යාලුවනේ.. මට ලොකු ගැටලුවක් තියනවා.. Aliexpress එකෙන් දැන් item ගේන්න බැරිද?🙄 Shipping Charge එක ලංකාවට ගන්න අයිටම් එකට වැඩියි නේද ? මොකෝමේ? ගිය අවුරුද්දේ කොරෝනා කාලෙ ඉදල එහෙමයි.. දැන් මේ ශිපින් චාජස් නිසා අයිටම් ලංකාවට ගන්නෙ නැද්ද ????