Allion 240

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මේ වාහනේ ගැන උබල දන්න දේවල් කියාගෙන පලයල්ලකෝ...ගෙදරක පාවිච්චියට හොදද? තෙල් කොච්චර කරනවද? මොනාද ගන්නකොට බලන්න ඕන දේවල්? මොනාද එන common ලෙඩ.?? 35කට වගේ වෙන මොනාද තියන හොද කාර්..?


    311.jpg


    314.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    35 katanum oke hoda condition thiyena ekak ganna amarui
    car eka hugak comfortable,hodata fuel karanawa :yes:hoda 2 hand market ekak thiyenawa

    mazda 3 ekath poddak balapan mazda 3 eka allion 240 eka thurum comfortable ne and fuel karaneth ne ,habai drive karana maru car eka hoda control ekak thiyenawa
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    [
    මචන්ලා මේ වාහනේ ගැන උබල දන්න දේවල් කියාගෙන පලයල්ලකෝ...ගෙදරක පාවිච්චියට හොදද? තෙල් කොච්චර කරනවද? මොනාද ගන්නකොට බලන්න ඕන දේවල්? මොනාද එන common ලෙඩ.?? 35කට වගේ වෙන මොනාද තියන හොද කාර්..?


    311.jpg


    314.jpg

    Photo akenam tinne 2006k...oka 2007 wenakan anawa...2006 anniversary eka tamai marketma...patta pathuru gahapuwa tinawa..podi common case tikakuth tinawa eka nisa mileage accurate ekakma ganna...wahane hodatama hodai hoda condition tinawanam..but hodama ewa denne nee dunnath loku ganan kiyanawa...1500CC Tamai market...dan kiyana gananwalatanam reliable nee...thel nam average 15k wath karai heavy traffic nam danne nee....comfort athin hodai...tawa ....