Allion 260 එකක් නේද බං මේ ගිනි ගන්නේ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Allion 260 එකක් නේද බං මේ ගිනි ගන්නේ?



    මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? Electrical Fault (Short-circuit?) එකක්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    N♥K_forever;20861021 said:
    Passenger Japanese fire fighter kenek lu :3
    practical test ekak karala balanna athi yana atharamaga :3

    :lol::lol::lol::lol::lol:

    ඇයි තොපි මාව ලංකාවට වික්කෙ, දැන් තෝත් මරාගෙන මාත් මැරෙනව කියල ගිනි ගන්න ඇති. :rofl:

    හේතුවක් හොයාගෙන නැද්ද තාම ගිනි ගන්න?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අධිවේගී මාර්ගයේ මෝටර් රථය ගිනිගනිද්දී ජීවිත බේරාගත් ජපන් ජාතිකයා ගිනි නිවන භටයෙක්

    පෙරේදා 29 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබුණ වාහනයක ඇතිවූ දෝෂයක් නිසා එම වාහනය මුළුමණීන්ම ගිනිගෙන විනාශ වුණා.
    මෙම වාහනය අධිවේගී මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව ප්‍රදේශයේ
    කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඇන්ජිම දෙසින් දුම් දමමින් ගිනි ගන්නා ලක්ෂණ

    පහළ කළ අවස්ථාවේ වාහනය නවතා දැමූ පසුව එහි සිටි ජපන් ජාතිකයා සිය අලුත බැන්ද මනාලිය සහ රියදුරුව වහාම එයින් ඉවත ගෙන ඇත්තේ ගින්න පැතිරෙන ආකාරය ගැන ඉව වැටීමෙනි.
    පසුව ගින්න නිසා මෙම වාහනය මුළුමණින්ම විනාශ වූ බවද පැවසුණා.

    ඔවුන්ගේ දිවි ගැලවුනේ අවස්ථානෝචිතව ක්‍රියා කළ ජපන් ජාතිකයා නිසා බවද රියදුරු දන්වා ඇත. වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ මෙම ජපන් ජාතිකයා වෘත්තියෙන් ගිනි නිවන හමුදාවේ භටයෙකු ලෙස ජපානයේ සේවය කරන්නෙකු බවයි. ඔහු අලුත බැන්ද ජපන් මනාලිය කැටුව මධුසමය ගතකිරීමට ලංකාවේ සංචාරයක් තෝරාගෙන ඇති අතර

    එම සංචාරය නිමවා දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ රියදුරෙකු සමග කුලියට ගත් මෝටර් රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
    ගිනිගත් මෝටර් රථයේ ශේෂ වූ කොටස් මේ වනවිට වැලිපැන්න පොලිසියේ ගාල් කර ඇත.

    gossiplankanews
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Allion kiyanne supiri car ekakda yako :shocked: :lol:

    ත්‍රීවිල් ඉන්දියන් කාර් ඉන්දියන් බස් තියෙන ලංකාවෙ එහෙම තමා.
    Toyota Line එකේ Lancer EX එකට කිට්ටුම එක Allion නේ.
    එහෙම බැලුවාම උඹත් සුපිරි මෝටර් රථයක හිමිකරුවෙක්, Congrats! :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    ත්‍රීවිල් ඉන්දියන් කාර් ඉන්දියන් බස් තියෙන ලංකාවෙ එහෙම තමා.
    Toyota Line එකේ Lancer EX එකට කිට්ටුම එක Allion නේ.
    එහෙම බැලුවාම උඹත් සුපිරි මෝටර් රථයක හිමිකරුවෙක්, Congrats! :lol:

    :lol: FCID eken dekkoth idala iwarai..
    Thanks machan...
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    ත්‍රීවිල් ඉන්දියන් කාර් ඉන්දියන් බස් තියෙන ලංකාවෙ එහෙම තමා.
    Toyota Line එකේ Lancer EX එකට කිට්ටුම එක Allion නේ.
    එහෙම බැලුවාම උඹත් සුපිරි මෝටර් රථයක හිමිකරුවෙක්, Congrats! :lol:

    Lancer දැන් ටෝයොට ද බං ගහන්නේ :D:D:D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Lancer දැන් ටෝයොට ද බං ගහන්නේ :D:D:D:D

    Lancer ගහන්නේ Mitsubishi කියල හැමෝම දන්නවනෙ :angry: මම කිව්වේ Toyota Line එකේ ඒකට කිට්ටුම වාහනේ Allion කියල :yes: