lankawe thiyanawa. oya kiyana tharam anith aba walata wada amuthu rahak ne. lankawe koi tharam rasa aba thiyanawada. anuradapure yaddi maga thiyena aba kala balannako
ලංකාවෙ හැදෙනවා. හැබැයි ගෙඩි හෙන තඩියි. අඩුම තරමේ ග්රෑම්ස් 500-600ක් වෙනව එකක්. ඒ නිසා ජෙනුයින් අල්පොන්සො ද කියල කියන්න බෑ. මොකද ලංකාවෙ හැදෙන බ්රීඩ් එක JS40 කියන එකලු.
පට්ටම රහයි හැබැයි. කිලෝ එකක් 480/-ක් විතර වෙනවා....
food city thiyenawa ban man genawa 400k una gediyak.patta rasai.

aththatama india wala tiyena eka ape lankawata gena ekata wada rasai.. alphonso kiwwata TJC kiala enne.. india gihin kala baluwa.. harima rahai.. lankawe ewa samaharak ewa wathura rahai.
alphonso ලංකාවට එවන්නේ නැහැ උන්.වෙන රටවල් වලට යවනවා.අපේ උන් alphonso කියලා ඒ ගානටම වෙන වර්ගයක් ලංකාවේ වවලා විකුනනවා.අපේ මෝඩයෝ අහු වෙනවා.