gota wesa hinda thamai oya jarawa ganna une minissuntaයන්ඩ පුලුවන්, ඒත් ආර්ක්ශිත 80 වගේ තමයි hodhama.. හොද වාහනයක් නරක නැ තමන්ගෙ ආරක්ශාව තියන් පදින්ඩයි තියෙන්නෙ
henama ghpn
gota wesa hinda thamai oya jarawa ganna une minissuntaයන්ඩ පුලුවන්, ඒත් ආර්ක්ශිත 80 වගේ තමයි hodhama.. හොද වාහනයක් නරක නැ තමන්ගෙ ආරක්ශාව තියන් පදින්ඩයි තියෙන්නෙ
2019 mama kw ekak gatta 14/- 80000kmහපොයි නරන්න දෙයක් නෑ. වෙන option එකක් නෑනේ. තව කාලයක් යනකම් අඩුවේන එකක් නෑ කෝමත්. මන් ගත්තේ 16 කට 2019 නොවැම්බර් වගේ. ඊට පස්සේ 22 විතර උනා ගිය අවුරුද්දේ. දැන් 28යි.![]()
![]()
මරුනෙ... නියම වෙලාවෙ අරගෙන තියෙන්නෙ....2019 mama kw ekak gatta 14/- 80000km
ado sirawata ban. 2020 weddi mama ganna hithan hitiye first vehicle eka. financialuth hodata stable unaa . wedding ekatawath loan ekak gaththe ne . wedding eken passe ganna hitiye. wesa ballo kewa. den ithin 60 lack unath ganna puluwan wedak nene e ganan walata aragena. migrate wenna inneආණ්ඩුවේ කාලකන්නි හොඳ වාහන වල යද්දි අපිට ගිනි ගණන් වලට ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ වගේ පපඩම් තමයි...
උන්ට කඩේ වයන උන්ටත් සාප වෙන්න ඕනේ...දුක් මහන්සියෙන් හම්බ කරල වත් හොඳ වාහනෙක යන්න නෑ ජීවත් වන පොඩි කාලේ![]()

ado sirawata ban. 2020 weddi mama ganna hithan hitiye first vehicle eka. financialuth hodata stable unaa . wedding ekatawath loan ekak gaththe ne . wedding eken passe ganna hitiye. wesa ballo kewa. den ithin 60 lack unath ganna puluwan wedak nene e ganan walata aragena. migrate wenna inne![]()

ඒකතමා බං මාත් කියල තියෙනනේ ඔය. 60 දිල වුනත් ගන්න පුලුවන්. ඒත් ඒ ගානට වටිනාකමක් නැ .30 ඒව 60 වෙලා සින් එකක්නේ වෙලා තියෙන්නේ. වැඩක් නැ කියල.Gewala ganna eka nemei bn..
Gewana gaanata hambena waahane balapan?? Laksha 30,40k gewala papadam wala yanna wela thiyenne..
Kalakanni ratak![]()
Uba koheda yanna inneado sirawata ban. 2020 weddi mama ganna hithan hitiye first vehicle eka. financialuth hodata stable unaa . wedding ekatawath loan ekak gaththe ne . wedding eken passe ganna hitiye. wesa ballo kewa. den ithin 60 lack unath ganna puluwan wedak nene e ganan walata aragena. migrate wenna inne![]()
not for studies ban ... job ekata (software) .ratawal dekak thunak set wena seen ekak thiyenawa. balmuUba koheda yanna inne
Elakirinot for studies ban ... job ekata (software) .ratawal dekak thunak set wena seen ekak thiyenawa. balmu
මරුටියනං මරණයක් මචං....ඇල්ට්ර අවුලක් නැහැ බන්. හැබයි ඇල්ටෝ එකක් කියලා මතක් තියාගනින්. මම ඇල්ටෝ නම් එලවලා නැහැ. හැබයි මරුටි එලවලා තියනවා. ඒක සැරයක් කතරගම ගියා ඇග කලා දාලා වගේ. එච්චරම අවුල් නැතුව ඇති ඕක. හයිවේ සීයට ගියා එක සැරයක් වාහනේ යන විදිහට එහෙන්ම අසුවට අඩු කලා. ජපන් වාහාන යක් ගත්තාම තමා වෙනස් තේරෙන්නේ. ඒවා සෑහෙන්න ඇඟට සනීපයි. කොහොමත් හයවේනම් සීය පන්නන්න යනවා කියන්නේ ගොන් වැඩක්. මම වැඩක් ආර් එකෙත් අනූව පනින්නේ නැහැ. ඒ මගුලේ පුදුම ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ.