අවුරුදු 2ක් බලන් ඉඳලා ඇතිවෙලා... 2015 ඉන්දියන් Alto එකක් ගන්න තීරණය කරා...
28 කට වගේ හොයාගන්න පුලුවන්...
ඇල්ටො එක සිලෙක්ට් කරේ
- ඉස්සරහට අඩු උනත් උපරිම ලක්ශ 5-6න් අඩුවෙයි කියලා
- දැනට ඒ ගානට ගන්න තියන අඩුම බජට් කාර් එක
- තෙල් ගනන් එක්ක කොස්ට් එක අඩුයි
- මේන්ටේනන්ස් කොස්ට් එක අඩු යි
- වාහනයක් දැනට අත්‍යවශ්‍ය යි
- වාහනේ ලන්කාවෙ popular නිසා resell කරන්න ගියත් ලොකු පාඩුවක් වෙන්නෙ නැතීයි.. අමාරු වෙන්නෙ නැතිවෙයි කියලා හිතෙනව
කිරියේ කට්ටියගේ අදහස මොකක්ද??? මීට වඩා හොඳ ඔප්ශන් තියෙනවද?
ගිය අවුරුද්දෙ ගත්තනම් 24 කට වගේ ගන්න තිබ්බා... බලන් හිටියා අඩුවෙයි කියලා....