දුම් සහතිකේ පෙන්නුවා නේ බන්![]()

Ithin meter eka karawala kiyala hoyannath bane .... wena wahana wala.... kohomada ethakota used vehicle ekak balala ganne specially budget vehicles ?
Ithin meter eka karawala kiyala hoyannath bane .... wena wahana wala.... kohomada ethakota used vehicle ekak balala ganne specially budget vehicles ?

check with the company. they can detect the correct meter reading.
Maintenance records, trustworthy if issued by the agent (AMW)
Emission records (not very useful for new vehicles. 2015 ekak nam 3 ma thibboth tikak wishwasa karanna plwn)
But anyways oya 2015 Alto eka nam 17.5 deela ganna eka moda wadak![]()
එත් බන් ikman එකේ තියෙන්නේත ඔක්කොම 18 න උඩනේ 2015 ඒවා....
ඇල්ටෝ මරුටි අඩු වෙලා නැද්ද?....used ඒවා....

එත් බන් ikman එකේ තියෙන්නේත ඔක්කොම 18 න උඩනේ 2015 ඒවා....
ඇල්ටෝ මරුටි අඩු වෙලා නැද්ද?....used ඒවා....
දැන් ඔය 19 ට තියෙන ක්විඩ් එකත් ආපු දවස් වල 21-22 තිබ්බේ 

ඔව් ඉතිං, 2015 ගත්ත ගණන්වල හැටියට දෙන්න වෙන්නේ 18 න් උඩ තමයි නැත්නම් පට්ට පාඩුයි නේදැන් ඔය 19 ට තියෙන ක්විඩ් එකත් ආපු දවස් වල 21-22 තිබ්බේ
බජට් එකේ වාසිය ගන්න නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න වෙනව. 17.5 දීල පට්ට ගහපු ඇල්ටෝ ගන්නවද නැත්නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් 19 දීල ගන්නවද කියල තමයි හිතන්නෝන![]()
kwid eka special offer eka ewara unama 23 wenawa ayet

කවුද බන් 23 දීල ක්විඩ් ගන්නේ 
23 ට දුන්නෙත් "Introductory offer" කියල නේද?
2016 වැගන් ආර් එකත් 26 ට තියෙනවා බ්‍රෑන්ඩ් නිව් දැන්මමකවුද බන් 23 දීල ක්විඩ් ගන්නේ
![]()

26k nathi uwun
wahane + insurance + lease + maintanance dara gane bari ewun![]()

ඔව් ඉතිං, 2015 ගත්ත ගණන්වල හැටියට දෙන්න වෙන්නේ 18 න් උඩ තමයි නැත්නම් පට්ට පාඩුයි නේදැන් ඔය 19 ට තියෙන ක්විඩ් එකත් ආපු දවස් වල 21-22 තිබ්බේ
බජට් එකේ වාසිය ගන්න නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න වෙනව. 17.5 දීල පට්ට ගහපු ඇල්ටෝ ගන්නවද නැත්නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් 19 දීල ගන්නවද කියල තමයි හිතන්නෝන![]()
ඊට හොඳයි ඉතිරි ලක්ෂ තුනත් හොයාගෙනම වාහනයක් ගන්නවා
ලක්ෂ තුනේ වෙනස හින්ද වැගන් ආර් එක වෙනුවට ක්විඩ් එකක් ගන්නවා කියන්නෙ ඌ පිස්සන් කොටුවට යවන්න ඕන![]()
Utta 16.50ta illuwaham baha lu... ganne na ban ehenam.... brand new ekakma gannawa thawa keeyak hari ekathu karan..... AMW service maintenance records thiyenne palaweni 3 witharai (Free services ) eeta passe ewwa uu wena thenakinlu karagatte..... meka hariyana ekak nemei ban
එතකොට කිවිඩ් බ්‍රන්ද්නෙව් 19 ක් ද දැන්.....
මේකනේ බන්..ලක්ෂ 30 - 40 ක වහනයක් ගන්න කෙනෙක්ට ලක්ෂයක් කියන්නේ ලොකු ගැප් එකක් නෙමෙයි.....වටිනාකමට සාපේක්ෂව....එත් ඕක ලක්ෂ 20 න අඩු වාහන වල අව්රුද්දක් පරණ උනත් ලක්ෂයක් කියන්නේ එක ගන්න කෙනාට ලොකු වෙනසක්.....
අඩු වෙනවනම් හොදයි.....