බ්‍රෑන්ඩ් new wagon එක 26ත යද්දී දැන් 2014 වගේ ඒවා යන්නේ කීයටද......
ඉක්මන් එකේ බලාන්

බ්‍රෑන්ඩ් new wagon එක 26ත යද්දී දැන් 2014 වගේ ඒවා යන්නේ කීයටද......

බජට් එක එන්න කලින් ඉඳන් ම ක්විඩ් 19 කළා, බජට් එකෙන් 1000CC ට වඩා අඩු වාහනවල ටැක්ස් අඩුවෙන නිසා![]()
ලක්ෂ 1.5 වෙනස හින්ද බ්‍රෑන්ඩ් නිව් වාහනේ අත ඇරලා 72,000 දුවපු මීටරේ ෂුවර් නැති වාහනයක් ගන්න එක උඩින් ම පාඩුයි![]()
ඉක්මන් එකේ බලාන්![]()

අකමැත්තෙන් උනත් ඇත්ත කතාව එකයි බන්....ඔය range එකේ වහනයක් ගන්නේ 90 % පලවෙනි වහනය....e මනුස්සයට ලක්ෂය නෙමෙයි පනස්දහ්ත් ලොකු ගානක්....
මේකනේ ඕක ලක්ෂයක් එකහා මරක් කියල හිතුවට හැම ලක්ෂයටම lease රුපියලක් හරි වැඩි වෙනවනේ....එක අවරුදු 3 - 5 ක් ගෙවනවා කියල දැනෙනකොට තියෙන සනීපෙ....

ඊට හොඳයි ඉතිරි ලක්ෂ තුනත් හොයාගෙනම වාහනයක් ගන්නවා
ලක්ෂ තුනේ වෙනස හින්ද වැගන් ආර් එක වෙනුවට ක්විඩ් එකක් ගන්නවා කියන්නෙ ඌ පිස්සන් කොටුවට යවන්න ඕන![]()
නමුත් ලක්ෂ එක හමාරට වඩා පාඩුයි පලවෙනි වාහනේ විදිහට පට්ට ගහපු වාහනයක් ගන්න එක
ගෙවන මුදලට වැඩිම වටිනාකම දෙන වාහනේ ගන්න ලක්ෂ 1.5 නම් අඩු, ඒ ගාන හොයාගන්නකම් බස් එකේ යන එක වාසියි කියල මම නම් හිතන්නෙ![]()

බජට් එක එන්න කලින් ඉඳන් ම ක්විඩ් 19 කළා, බජට් එකෙන් 1000CC ට වඩා අඩු වාහනවල ටැක්ස් අඩුවෙන නිසා![]()
ලක්ෂ 1.5 වෙනස හින්ද බ්‍රෑන්ඩ් නිව් වාහනේ අත ඇරලා 72,000 දුවපු මීටරේ ෂුවර් නැති වාහනයක් ගන්න එක උඩින් ම පාඩුයි![]()
800cc aduwelada?
No idea.
Ad Valorem method ekata tax calculate karapu ewa thamai aduwela thiyenne
Ewa hybrid vehicle neda?
Naa engine capacity ekatai ad Valorem method ekatai dekatama hadala wadi value ekane tax ekata gahuwe. me budet eken ad valorem method eka cancel karala