JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    AC karapu threwheel ekak . kamak na auruddak witara padala japan ekkata yaman

    අනේ බන්. අම්මලාගේ සල්ලි වලින් internet bill ගෙවන්නේ තාම. කතාව නම් ඉතින් තියෙන ඉහලම එකෙන්. උඹ වගේ පට්ටම සල්ලි කාරයෙක් මේකේ රතු පාට Evoque එකකුත් පැද්දා කාලයක්...
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අනේ බන්. අම්මලාගේ සල්ලි වලින් internet bill ගෙවන්නේ තාම. කතාව නම් ඉතින් තියෙන ඉහලම එකෙන්. උඹ වගේ පට්ටම සල්ලි කාරයෙක් මේකේ රතු පාට Evoque එකකුත් පැද්දා කාලයක්...

    Aththatama 47ta modaka une?
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේ වගෙ වාහනයකට ලක්ෂ 18-19ක් වියදම් කරන එකෙ අමාරුවෙන් හරි තව 2-3ක් දාලා වැගන් ආර් හයිබ්‍රිඩ් එකකටවත් යන්නකො..අඩු ගානෙ ජපන් වාහනයක්නෙ...
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මේ වගෙ වාහනයකට ලක්ෂ 18-19ක් වියදම් කරන එකෙ අමාරුවෙන් හරි තව 2-3ක් දාලා වැගන් ආර් හයිබ්‍රිඩ් එකකටවත් යන්නකො..අඩු ගානෙ ජපන් වාහනයක්නෙ...

    :no::no::no::no: achchara ganakata yanna ba bn 25k wenawane wagon hybride aka
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :no::no::no::no: achchara ganakata yanna ba bn 25k wenawane wagon hybride aka

    නෑ මචන්.. 25ක් වෙන්නෙ 0මයිලේජ් ඒවා.. 6000ක් 7000ක් දුවපු ඔක්ෂන් ග්‍රේඩ් අඩු එකක් 22 කට විතර ගෙන්න ගන්න පුලුවන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ මචන්.. 25ක් වෙන්නෙ 0මයිලේජ් ඒවා.. 6000ක් 7000ක් දුවපු ඔක්ෂන් ග්‍රේඩ් අඩු එකක් 22 කට විතර ගෙන්න ගන්න පුලුවන්

    ඒත් second hand නේ මචන්. :( Alto එක අරගානට brand new ගන්න පුළුවන්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නෑ මචන්.. 25ක් වෙන්නෙ 0මයිලේජ් ඒවා.. 6000ක් 7000ක් දුවපු ඔක්ෂන් ග්‍රේඩ් අඩු එකක් 22 කට විතර ගෙන්න ගන්න පුලුවන්
    hybrid ganawanum gp5 hari aqua ekak hari try karanna one:yes:
    oya price ekata 2 hand aqua,gp5 ewa ganna be:no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෝරිසාදයා;18924366 said:
    oya brand new mania wa hinda thama lankawe godak unta kela wenne... second hand supiri japan ekak ganna puluwan brand new indian k10 katu walata wada aduwen.. fb 15,BJ5p etc

    උඹ කියන කතාව ඇත්ත මචන්. ඒත් ඔය ගානට සෙට් වෙන්න තියෙන ජපන් ඒවත් ගොඩක් පරණ ඒවා නේද බන්?
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    අනේ බන්. අම්මලාගේ සල්ලි වලින් internet bill ගෙවන්නේ තාම. කතාව නම් ඉතින් තියෙන ඉහලම එකෙන්. උඹ වගේ පට්ටම සල්ලි කාරයෙක් මේකේ රතු පාට Evoque එකකුත් පැද්දා කාලයක්...
    mama nan use karanne axio ekak ban! mama eka kiwe oo hela dakinna newe dirimath karanna
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Bump mee week ake enawooo
    :D:D
    11.gif
    11.gif