මගෙ බයික් එක පෙරලිලා , ඩයල් එකක් ආවා බලන්න , පැය බාගෙන් ආවා පොර, ඌ චෙක් කරන් අරක සීරිලා , එහෙමයි මෙහෙමයි කියන්න යද්දිම ම්ම කිව්වා , කම්පණි දාලා මම කෝට් එකක් ගන්නම් කියලා , ඌ ඒකට ඕකේ. කම්පණි දාලා සීරිච්ච තිබ්බ ඒවා පවා අලුතින් ගත්තා. ඒතකොට සණස එකේ ඉන්ශුවරන්ස් කරලා තිබ්බේ. ඔය එක එක ඒවලා දාන්න එපා බන් , ඕකුන්ගේ ප්රාග්ධනය අඩුයි. එහෙම උනාම කපන්නම තමයි බලන්නේ


