Amana Thakafull - මට කෙලියා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මගෙ බයික් එක පෙරලිලා , ඩයල් එකක් ආවා බලන්න , පැය බාගෙන් ආවා පොර, ඌ චෙක් කරන් අරක සීරිලා , එහෙමයි මෙහෙමයි කියන්න යද්දිම ම්ම කිව්වා , කම්පණි දාලා මම කෝට් එකක් ගන්නම් කියලා , ඌ ඒකට ඕකේ. කම්පණි දාලා සීරිච්ච තිබ්බ ඒවා පවා අලුතින් ගත්තා. ඒතකොට සණස එකේ ඉන්ශුවරන්ස් කරලා තිබ්බේ. ඔය එක එක ඒවලා දාන්න එපා බන් , ඕකුන්ගේ ප්‍රාග්ධනය අඩුයි. එහෙම උනාම කපන්නම තමයි බලන්නේ
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    mage bike eka aran 4 months walin wage accident wuna. eka podi seerichcha thana pawa replace kara. mad gurd eka chuttak seerial thbba eka pawa replace kara. Union assurance dala thibbe.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොයි ඉන්සුවරන්ස් එකත් එකයි බන්.. අවසානේ හැමදාමත් අසරණ වෙන්නේ අපිම තමා..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    mage bike eka aran 4 months walin wage accident wuna. eka podi seerichcha thana pawa replace kara. mad gurd eka chuttak seerial thbba eka pawa replace kara. Union assurance dala thibbe.
    yep they are good. Paid me 15,000 for a tiny dent in the bumper.
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මොනවා කරන්නද බන්, AIA එකත් ජෙනරල් ඒක ජනශක්ති එකට විකුණලා. සෙලින්කෝ ජනශක්ති වගේ හොඳ නම තියන එකක ඊළඟ පාර වලියක් දාගෙන හැරී දාපන්. බයික් වලට නම් පුතේ කොතනත් ටිකක් චාටර් කන්න වෙනවා.

    ජනශක්ති Chater ban ape kollekge aluth 3wheel ekaka glass eka ghn pass karala thiyenne 8000i glass eka 15000k witara wenawa. u dan bana bana innawa :P
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mage bike ekata hema kellamma replace kara siruna. Headlight eka pawa. rs 25 000 claim eka. full geuwa. kisi case ekak ne. union assurance
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    බයික් ත්‍රිවිල් වලට කොතනත් එහෙමයි...
    කොන්ටිනෙන්ටල් කොපරෙටිව් aia ඔය වගේ එව්වයේ ගාන අඩුයි ක්ලෙම් ගන්න බද ගාන්න ඕනේ..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    hema insurance ekak ma ohama thama. apeth amana thibbe ethulen danna ekekuth hitiya van ekak accidident karala rent karapu ekak. 8 lahks estimate eka pass karanawa kiuwa. 2 lahks deela. oyala hora karala thiyenne kiuwa. pass kare ne. keri hetha. ape salli walin anthimata dunne rent karayata
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මම ගේම ඉල්ලුව Head Office ගිහින්. උන් කිව්ව Approve එක ආවම කතා කරමු කියල