මචන් මම Amazon එකෙන් ලැප් එකක් ගෙන්නන්න බැලුවේ. Presto හරි DHL හරි දාලා Presto නම් ඉස්සර ගෙන්නල තියනවා. මේ ලැප් එක (Acer) තමා සෙට් වුනේ 130,000 ක් වගේ බජට් එකකට බැලුවේ.මේ ගානට Amazon එකේ මීට වඩා හොඳ ලැප් තියෙනවද? Asus Zenbook එකකුත් බැලුවා හැබැයි ඒකෙ Screen aspect Ratio එක 16:10 නැත්නම් ඒක හොඳටම සෙට් Nvidia MX 350 එකකුත් තිබ්බ. මේ ගානට ඔය Dedicated Graphics Card එකකුත් එක්ක ගන්න එකක් නැද්ද?
Bump! එකක් හරි දාගෙන පලයන් දන්න එකෙක් දකින්න.
Bump! එකක් හරි දාගෙන පලයන් දන්න එකෙක් දකින්න.