Questions Amazon එකෙන් ලැප්ටොප් එකක් ගන්න උදව්වක් ඕනි

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    TAX ගහනවා ඉරෙන්න අවහල් එක

    shipping th dan sahenna wadi neda cost eka?

    Oka math ganna gihin gaththe naththe 14" screen eka nisa.

    Oya ganan walatama Metropolitan eketh thiyenawa 3 year warranty ekka
    me wage ganakata thiyenawada machan??
    mehen gathoth hoda nadda john keels wage ekakin
    me wage ganata thiyanawada machan??
    Amazon නම් අයේ Presto එකට දාන්න දෙයක් නැහැ Amazon එකෙන්ම UPS වලින් ගෙදරට ම ඒවනවා Tax එකත් එක්කම යන්නේ ඔය රතු පාටින් තියෙන ගාන USD 110 වගේ .
    ඊට වැඩියෙන් ගියොත් ඔයාට ඒක ගෙවන්න ඕනේ නැහැ Amzon එකෙන් වැඩිපුර ගාන ගෙවනවා .
    sketch-1618575621796.png

    Usd convert wenakota fk wenawa.tax gahanawa epa wenna

    Refurbished box එක්කට දාල වැලියු අඩු කරල ගෙන්න ගනින් මගෙ ලැප්ටොප් එකට ගියේ 1250යි

    amazon direct ship karaganin. case ekak thibboth refund karagannath lesi, 3rd party ship karoth rma walata case

    Thanks machanla matath hithenawa amazon direct ship karagath anam hodai kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    me wage ganakata thiyenawada machan??

    me wage ganata thiyanawada machan??

    Thanks machanla matath hithenawa amazon direct ship karagath anam hodai kiyala.
    Sri Lanka කියලා Ship කරාම Amazon එක දන්නවා මේක International Shipping කියලා . USA address එකක් දාලා Ship කරෝත එක Local order එකක් වෙන්නේ. හදිසියේවත් Return කරන්න උනොත් Order එක ඉන්ටර්නැෂල් විදියට තියෙන එක ඔයාට වාසියි.
    හදිසියේවත් Laptop එක ආවේ නැත්නම් Refund කරනවා සල්ලි . අනිත් එක Amazon එක බැඳිලා ඉන්නවා Laptop එක ගෙදරටම Deliver කරන්න . Fright Forwader කෙනෙක් ගේ Address එකට යවනවා නම් ඒ Adeess එකට යනකම් තමා Amazon එක වගකීම ගන්නේ .
    අනිත් එක කිසිකරදරයක් නැහැ Tax සහ Shipping කියක් උණත් ඔය දාලා තියෙන ගානට වඩා වැඩිවෙන්නේ නැහැ. වැඩි උනොත් එක Amazon එකෙන් ගෙවන්නේ. ඔයිට වඩා Shipping +tax වල Cost එක අඩු උණොත් ඉතිරි Balance එක Card එකට Add වෙනවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy

    lankawata badu genna ganna plluwanda ban amazon eken
     
    • Like
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Sri Lanka කියලා Ship කරාම Amazon එක දන්නවා මේක International Shipping කියලා . USA address එකක් දාලා Ship කරෝත එක Local order එකක් වෙන්නේ. හදිසියේවත් Return කරන්න උනොත් Order එක ඉන්ටර්නැෂල් විදියට තියෙන එක ඔයාට වාසියි.
    හදිසියේවත් Laptop එක ආවේ නැත්නම් Refund කරනවා සල්ලි . අනිත් එක Amazon එක බැඳිලා ඉන්නවා Laptop එක ගෙදරටම Deliver කරන්න . Fright Forwader කෙනෙක් ගේ Address එකට යවනවා නම් ඒ Adeess එකට යනකම් තමා Amazon එක වගකීම ගන්නේ .
    අනිත් එක කිසිකරදරයක් නැහැ Tax සහ Shipping කියක් උණත් ඔය දාලා තියෙන ගානට වඩා වැඩිවෙන්නේ නැහැ. වැඩි උනොත් එක Amazon එකෙන් ගෙවන්නේ. ඔයිට වඩා Shipping +tax වල Cost එක අඩු උණොත් ඉතිරි Balance එක Card එකට Add වෙනවා
    dn ethakota un $110 withara gannawane shipping+tax deposit ekak widiyata ethakota shipping walata ganne koi wage ganakda?