Amazon Fire HD 8 Battery Replacement

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මචංලා Amazon Fire HD 8 Tablet එකක් තියනවා බැට්‍රි එක මාරු කරගන්න ඔනේ,කොහෙද මෙවාට බැට්‍රි අලුතෙන් ගන්න තියෙන්නෙ සහ මාරු කරගන්න පුලුවන් තැනක් තියෙන්නෙ...
     
    • Like
    Reactions: chinmak and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,774
    113
    ඔය චිප් ලෙවල් රිපෙයා කරනව කියන තැනකින් කරයි නේ. බැටරිය Aliexpress එකෙන් වත් අරං ගිහින් දෙන්න වෙයි ඕව ගෙනත් තියාගන්නෑනෙ කවුරුවත්
     
    • Love
    • Like
    Reactions: 001flyD and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔය චිප් ලෙවල් රිපෙයා කරනව කියන තැනකින් කරයි නේ. බැටරිය Aliexpress එකෙන් වත් අරං ගිහින් දෙන්න වෙයි ඕව ගෙනත් තියාගන්නෑනෙ කවුරුවත්
    na machan online genne nathuwa mehe gena kenek innawada baluwe,matath hithenne dan genna weyi wage,Thanks machan..
    ubama oya wadde karaganin..

    1. mulin battery eka ebay eken gennapan : https://www.ebay.com/itm/293967384997

    2. eta passe mee video eka balala eka replace karaganna.. (nattam mobile repair karana shop ekata deela kara ganna)


    na machan karana eka nan nemeyi wade battery gena aya innawada baluwe free welawaka heta aniddata gihin denna, battery ganna thibbanam mama dagannawa,Thanks macho
     
    • Like
    Reactions: dbug