Amazon kindle paper white ගන්න තැන්ක්

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Amazon kindle paper white ගන්න තැන්ක්

    අනේ මචො මට මගේ PC එකේ E books කියවද්දි නිකන් මොකද්ද මොකද්ද වගෙ මචන්ල ඒහින්ද මට Amazon kindle paper white එකක් ගන්න ලන්කාවෙ තැනක් කියපන්කො :sorry: :eek:

    ආ තව දෙයක් මේකේ හොර කොපිත් කියවන්න පුලුවන්ද බන් :oo::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    lankawe ganna than naha math gatte USA inna ekekta deliver karala ou lankawata eddi gatte :)

    mehe gennapu ewun wikunanwa ikman.lk eke poddak eka check karahan