Amazon kindle paper white ගන්න තැන්ක්
අනේ මචො මට මගේ PC එකේ E books කියවද්දි නිකන් මොකද්ද මොකද්ද වගෙ මචන්ල ඒහින්ද මට Amazon kindle paper white එකක් ගන්න ලන්කාවෙ තැනක් කියපන්කො

ආ තව දෙයක් මේකේ හොර කොපිත් කියවන්න පුලුවන්ද බන්