Ambulance - ගිලන් රථය
මම අද පාරේ යනකොට දැක්ක දෙයක් හින්දා තමයි මෙක කියන්න හිතුනේ, ගොඩක් අය මෙ වගේ දෙවල් දැකලත් ඇති කරලත් ඇති,
Ambulance - ගිලන් රථයක් ආවා මගේ පස්සේන් මම බයික් එක Ambulance එකට යන්න පුලුවන් ගානට අයින් කරලා (දැන් කට්ටිය හිතයි මම මගේ පම්පොරිය ගහනවා කියලා.) හිමින් ගියා. මගේ ඉස්සරහින් නවත්තලා තිබුන වහනය ඒ කියන්නේ පාර අයිනට කරලා නවත්තලා තිබුනේ, අර Ambulance එක එනවා පෙනි පෙනි පාරට අරගෙන හෙමින් යනවා. තව තප්පර 3 - 4 ඉදලා පාරට ගත්තනම් Ambulance එක ගියාට පස්සේ ෂොක් එකට පස්සේන් යන්න තිබුනා.
ඇයි මේ අපිට අනෙක් අය ගැන පොඩ්ඩක් හිතන්න බැරි ගොඩක් නෙමෙයි පොඩ්ඩක් විතර, හැබැයි මෙ දේ ඒ වහනය පාරට ගත්ත පුද්ගලයට උනානම් එයා දකිනවා එක වැරැද්දක් විදියට.
මම දකින අපේ තියේන ලොකුම වරද තමයි, තමන් කරන කොට නොපෙනෙන අනිත් අය කරන කොට එක වැරැද්දක් විදියට පෙනිම.
මෙ වගේ දෙවල් කාටවත් කියලා දෙන්න බෑ, තමන්ම තෙරුම් ගන්න වෙනවා.
මේ වෑයම උඩුගම් බලා පිනන්නට නොව බබේ පපුවට තට්ටු කිරිමටයි.
ඔබේ අදහස කොටාගේන යන්න.
තව එක්කේනේකුට හරි දකින්න Share කරන්න.
Like එකකුත් දාන්න අමතක කරන්න එපා.....

Last edited:

. මන් නම් siren එක ඇහෙද්දීම දකුණේ නම් ඉන්නේ ඉක්මනට වමට ද ගන්නවා 