Ambulance - ගිලන් රථය

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Ambulance - ගිලන් රථය
    මම අද පාරේ යනකොට දැක්ක දෙයක් හින්දා තමයි මෙක කියන්න හිතුනේ, ගොඩක් අය මෙ වගේ දෙවල් දැකලත් ඇති කරලත් ඇති,
    Ambulance - ගිලන් රථයක් ආවා මගේ පස්සේන් මම බයික් එක Ambulance එකට යන්න පුලුවන් ගානට අයින් කරලා (දැන් කට්ටිය හිතයි මම මගේ පම්පොරිය ගහනවා කියලා.) හිමින් ගියා. මගේ ඉස්සරහින් නවත්තලා තිබුන වහනය ඒ කියන්නේ පාර අයිනට කරලා නවත්තලා තිබුනේ, අර Ambulance එක එනවා පෙනි පෙනි පාරට අරගෙන හෙමින් යනවා. තව තප්පර 3 - 4 ඉදලා පාරට ගත්තනම් Ambulance එක ගියාට පස්සේ ෂොක් එකට පස්සේන් යන්න තිබුනා.
    ඇයි මේ අපිට අනෙක් අය ගැන පොඩ්ඩක් හිතන්න බැරි ගොඩක් නෙමෙයි පොඩ්ඩක් විතර, හැබැයි මෙ දේ ඒ වහනය පාරට ගත්ත පුද්ගලයට උනානම් එයා දකිනවා එක වැරැද්දක් විදියට.
    මම දකින අපේ තියේන ලොකුම වරද තමයි, තමන් කරන කොට නොපෙනෙන අනිත් අය කරන කොට එක වැරැද්දක් විදියට පෙනිම.
    මෙ වගේ දෙවල් කාටවත් කියලා දෙන්න බෑ, තමන්ම තෙරුම් ගන්න වෙනවා.
    මේ වෑයම උඩුගම් බලා පිනන්නට නොව බබේ පපුවට තට්ටු කිරිමටයි.
    ඔබේ අදහස කොටාගේන යන්න.
    තව එක්කේනේකුට හරි දකින්න Share කරන්න.
    Like එකකුත් දාන්න අමතක කරන්න එපා.....

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    තමන්ගේ ජාතියට ගරහන තොපි වගේ වේසිගෙ පුතාලව රටිනුත් පිටුවහල් කරන්න ඕනේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තමන්ගේ ජාතියට ගරහන තොපි වගේ වේසිගෙ පුතාලව රටිනුත් පිටුවහල් කරන්න ඕනේ

    hi Pukkusami :P
     
    rusiyanuwa

    Active member
  • නවත්තන් ඉඳලා පාරට දාද්දි පාරෙ යන වාහන පොලිමක අන්තිම වාහනේට යන්න දෙන්නෙ නැතිව ඒකට ඉස්සරහින් තමන්ගෙ වාහනේ පාරට දානවා. ඉතින් ඒ වාහනේ ගියර් මාරු වෙලා සාමාන්‍ය වේගෙකට එනකම් අනිත් වාහනේ පස්සෙන් යන්න ඕන
     
    • Like
    Reactions: magadia

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මාත් දැකල තියනවා බන් ඔය වගේ සීන් ඕන තරම් . මිනිස්සු හිතන්නැ තමන්ටත් දවසක් අවොත් එහෙම Ambulance එකක යන්න වෙන මොකද වෙන්නේ කියල:no: . මන් නම් siren එක ඇහෙද්දීම දකුණේ නම් ඉන්නේ ඉක්මනට වමට ද ගන්නවා
     
    • Like
    Reactions: magadia

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
    දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
    ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
    කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
    මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
    ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

    Well Said:yes:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මුන් ඔක්කොම කලාවන් තම්බි පක්කු

    හැම එකාගෙම thread වල ට ඇවිත් කුණුහරුප කිය කිය ඉන්න වෙලාවේ වැදගත් thread එකක් දාපන්කෝ රුම්පෙල් :angry:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Ehema thama bn lankawe tharam athmarthakami kuhaka minissu mm jeewithe ta dakala na. Habai atharin pathara hofa minissuth innawa oane tharam lankaweth.