මෙන්න 2020 හදපු රයිසන් එක ක්ලික්
අවුරුදු 4 කිසිම ලෙඩක් දුන්නෙ නැ කලින් මැශින් එක
මෙන්න 2024 හදපු බිල්ඩ් එක
AMD RYZEN 9 9900X (3Y)
MSI X670E Gamin plus WIFI (3Y)
TEAM TFORCE VULCAN 32GB D5 INTEL 5600MHZ - BLK (3Y)
Antec NeoEco GOLD Modular NE650G M 650W (5Y)
TEAM TFORCE A440 LITE M.2 GEN4 512GB NVME (3Y)
LIAN LI GALAHAD II TRINITY SL-INF 360 (3Y)
ANTEC CX300 RGB ELITE BLACK (1Y)
ZOTAC RTX 3060 TWIN EDGE 12GB (3Y)
මෙන්න මෙ ටික තමයි ගත්ත්
කලබලෙ නිසා ටක් ගාල ගිහින් ගත්ත නැනොටෙක් එකෙන්
ගනන් නම් වැඩි එත් වොරන්ටි ලෙසි වෙයි කියල එතනින් ගත්තෙ
බිල්ඩ් එක ගැන කියනව නම් ස්පිඩ් එක සුපිරි
ප්රොසා රත් වෙන්නෙ එහෙමත් නැ ෆුල් ලොඩ් එකෙදි 78 වගෙ යනව
නැනොටෙක් එකෙ ලොකු අවුලක් යනව මුන් මිනිස්සුන්ට ගනන් වැඩි බඩු ප්රමොට් කරනව
මගෙ 9900 ප්රොසා 100 විතර ටෙම්ප් එක යයි කිව්ව මෙ කුලර් එක ගැහුවොත්
එක්ලක්ශ විසිදාහක විතර කුලින් එකක් ගහන්න කිව්ව
මම මගෙ බලෙට නැ රත් උනොත් මම මාරු කරගන්නම් කියල අඩු එකක් ගහන් ආවෙ
මෙ බොඩ් එක නම් සුපිරි වෙනම USB C පොට් එකක් තියෙනව ඩිරෙක්ට් ෆොන් එකත් එක්ක යුස් කරන්න පුලුවන්
VGA එකත් ඉතින් පොඩි එකක් දැම්මෙ බජ්ට් කෙස් නිසා සහ ගෙමස් ප්ලෙ වෙන්නෙම නැති නිස
මෙ කෙසින් එක නම් පට්ට චා කිසිම ලස්සනක් නැ බජට් එක අවුල් යන නිසයි මෙකක් දැම්මෙ 18000 වටින්නෙ නැ
එහෙනම් අපි ගියා ජයවෙවා