නිවැරදි කිරීම :- Title එක Ryzen 3 නොව Zen 3 විය යුතුයි
ඔන්න ඊයේ රාත්රී 9.30 ට ලංකාවේ වේලාවෙන් AMD සමාගම එයාලගේ next gen desktop processor ටික release කරා . ඒ අනුව දැනට තිබෙන ලෝකේ fastest ම desktop චිප් එක හදන්නේ AMD . Intel සමාගම මෙච්චර කල් තියාගන හිටපු single core performance title එකටත් මේ පාර නම් ෂොට් එක හම්බ වෙලා තියෙන්නේ . කලින් generation එකට වඩා 19% IPC improvemnt එකක් මේ gen එකේ තියෙනවා කියල තමා AMD සමාගම කියන්නේ
කලින් Gen එකට වැඩ 26% process improvement (Reviews එනකම් ඉන්න වෙනවා මේවගේ ඇත්ත බලන්න) එකක් මේකෙන් promise කරනවා ඒවගේම කලින් gen එකේ Motherboards(AM4) වලටත් firmware update එකකින් පස්සේ support කරනවා. හොඳම දේ තමා මේ performance එක දෙන්නේ කලින් Power draw /Heat generation කියන දෙකම තියාගෙනම තමා
මේ තියෙන්නේ Ryzen අලුත් gen එකේ CPU එකක් intel ලගේ 10900k කියන( දැනට හොඳම ) CPU එකත් එක්ක direct comparison එකක්
මේ release එකත් එක්ක AMD සමාගම එයාලගේ CPU මිලගණන් ටිකක් වැඩි කරලා තියෙනව. ඒ අනුව දැන් Intel, Best value/Performance CPUs විදිහට ගන්න පුළුවන් .
Attachments
Last edited:

